Chapter 3

966 160 35
                                    

කාලා ඉවර වුනාට පස්සෙ කල්පනා කර කරම ඇදට වැටුණ කුකීට ආයෙත් හොදටම නින්ද ගියා.

.....

ගෙදර ඔෆිස් එකේ ෆයිල් වල වැඩ ඉවර කරපු Mr. Jeon ආයෙත් එලියට ගිහින් හවස මැන්ෂන් එකට ආවෙ කුකීව එක්ක යන්න.

👨🏻 ඇනී අම්මා , කෝ කුකී ලෑස්ති වෙලාද? එහෙනම් පහලට එන්න කියන්න.

👵🏻 මම ඉස්සෙල්ලා ගිහින් ඇහැරෙව්වා , අයෙත් නිදිද දන්නෑ , මම බලන්නම් ලොකු මහත්තයා.

ඇනී අම්මා කුකී ගෙ කාමරේ ලගට ගිහින් කතාකරාට කාමරේ ඇතුලෙන්නම් සද්දයක්වත් නෑ.

බැරිම තැන ඇනී අම්මා එයා ලග තියෙන යතුරෙන් දොර ඇරගෙන කාමරේට යනකොට .......

බැරිම තැන ඇනී අම්මා එයා ලග තියෙන යතුරෙන් දොර ඇරගෙන කාමරේට යනකොට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කුකී නිදි, 😴🤤

👵🏻 චූටි බේබි ඉක්මනට නැගිටින්න අනේ, අන්න ලොකු මහත්තය ඇවිත් අර ගමන යන්න.

ඇනී අම්මා කුකී ව ඇහැරවනකොට , කුකී අනිත් පැත්ත හැරිල ඔලුවේ ඉදන් රෙද්දත් පොරවන ආයෙත් නිදාගත්තා.

👵🏻 නැගිටින් නැද්ද දැන්

🐰 අනේ ඇනී අම්මා යන්නකො , මට දොයියන්න දීලා

👵🏻 හරි එහෙනම් මම කියන්නම්කෝ ලොකු මහත්තයට, චූටි බේබි ගෙදර ඉන්න කැමති , ඒක නිසා නිදාගන්න ඕන කීවා කියලා 😏

එහෙම කියල ඇනී අම්මා කාමරයෙන් එළියට යන්න යනකොට ම , අකුණක් ගැහුවා වගේ ඇදේ ඉදගත්ත කුකී, දඩ බඩ ගාලා බෙට්සීට් එකත් කකුල් දෙකේ පටලන් වැටි වැටී බාත්රූම් එකට දිව්වා.

👨🏻 කෝ ඇනී අම්මා අපෙ කුකී

👵🏻 බේබි දැන් ඇහැරුණේ ලොකු මහත්තයා, වොෂ් එකක් දාගෙන ලෑස්ති වෙලා එයි.

Contract Marriage ♡ |• Taekook •| ♡   (On Hold) Where stories live. Discover now