Chapter 22

833 141 69
                                    

  Comments goal 20+

තේහ්යුන් ජන්කුක් ගෙ තොල් වලට බර වෙනවත් එක්කම ජන්කුක්ට හිතාගන්න බැරි වුණා මොකක්ද ඒ උනේ කියල.... ජන්කුක් ඇස් දෙකත් ලොකු කරන් තේහ්යුන් දිහා බලන් හිටියෙ එයා වටේටම තිබුණ දේවල් වේගෙන් කැරකෙනවා වගේ දැනෙද්දි...... 

ඒත් එක්කම තේහ්යුන් වහගෙන හිටිය ඇස් දෙක ඇරලා ජන්කුක් දිහා බැලුවා...ඒ වෙනකොටත් ජන්කුක් හිටියෙ තේහ්යුන්ගෙ ඇස් දෙක දිහා බලාගෙන,  ...

ජන්කුක් ගෙ  බෝල ඇස් දෙක දැක්කම තේහ්යුන්ට කට කොනට හිනාවක් ආවා.... ජන්කුක් දිහා බලලා ඇහැක් ගහපු තේහ්යුන් ජන්කුක් ගෙන් ඈත් වෙලා ජන්කුක්ගෙ ඉන වටේ අතකුත් දාලා තේහ්යුන්ගෙ ඇගට තද කරගත්තා....

තේහ්යුන් ඇහැක් ගැහුවම තමයි ජන්කුක්ට පියවි සිහිය ආවෙ....

එතකොට තමයි ජන්කුක්ට එතන මොකක්ද උනේ කියලා තේරුණේ....

ඒ වෙලාවෙ තේහ්යුන් ඇත්තටම ජන්කුක්ව කිස් කරේ නෑ... 🙂 එයා කරේ ජන්කුක්ගෙ මූණට එබෙද්දි ජන්කුක්ගෙ තොල් වලට එයාගෙ මහපටැගිල්ල තියලා ඒ ඇඟිල්ල කිස් කරපු එක.....

(🙂 ඇත්තටම කිස් කරා කියලා හිතපු අය මේ කොනට....👉🏻 )

ඒක තේරුණාම නම්  ජන්කුක්ට ඇතිවුණේ තරහක්...🙂  වෙරි මතේ හිටිය  ජන්කුක්ට ඇත්තටම තේහ්යුන්ව කිස් කරන්න ඕන වුණා... ඉතින් තරහ ගිහින් මූණත් රතු කරන් ඉන්න ජන්කුක්ව දැක්කම තේහ්යුන්ට  හිනා ගියත් අර මනුස්සයාව දැක්කම තේහ්යුන්ගෙ තරහ ආයෙත් වැඩි වුණා...

ජන්කුක්ගෙ ඉනෙන් අල්ලගෙන තවත් එයාව ලගට ගත්ත තේහ්යුන් එතනින් එහා තිබුණ එයාලගෙ ටේබල් එක ලඟට ගියේ මුලු ක්ලබ් එකේම හිටිය මිනිස්සු මේ ලස්සන කපල් එක දිහා බලාගෙන හූල්ලද්දි.....

ඒ අතරෙ හොබී එයාගෙ සෙකියුරිටි එක ගෙන්නලා මිස්ටර් ලී ව එතනින් එලියට යැව්වෙ එයාට රෙඩ් කාඩ් එකකුත් දීලා...

A/N
හොබීගෙ ක්ලබ් එකට එන අයව ඇතුලට ගන්නෙ ක්ලබ් එකෙන් එක එක්කෙනාට  නිකුත්කරන  QR එක scan කරලා ... ඉතින් කාට හරි රෙඩ් කාඩ්   වැදුනොත් එයාගෙ QR එකේ ඒක පෙන්නනවා.. ඒක නිසා එහෙම කෙනෙකුට ආයෙ හොබීගෙ ක්ලබ් එක ඇතුලට එන්න බෑ...,

Contract Marriage ♡ |• Taekook •| ♡   (On Hold) Hikayelerin yaşadığı yer. Şimdi keşfedin