මේ අපි ගැන..

534 68 3
                                    

මම තමයි Yibo..wang yibo..මගේ වරද නිසා මට පනටත් වඩා ආදරේ කරපු එයාව නැතිකරගත්ත මෝඩයා...

මගේ වරද නිසා මට පනටත් වඩා ආදරේ කරපු එයාව නැතිකරගත්ත මෝඩයා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම xiao zhan..අහම්බෙන් හම්බුනා ආදරේ හීනයක් වගේ නැතිම වෙලා ගියාටත් පස්සේ තවත් එයා ගැනම හිතාගෙන ඉන්න පිස්සෙක් ..ඔව් මම...

මම Yu bin

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම Yu bin..මගේ chana..ඔව් මම එයාගේ හොදම යාළුවා.හැමදාම හිතෙන් විතරක් එයාට මහා ගොඩක් ආදරේ කරන එයාගේ ආදරේ එයාට හොයල දෙන්න උදව් කරන එයාගේ හොදම යාළුවා මං.chan ගේ bina...ඒ මං ...

මම Haikuan

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම Haikuan.Yibo මගේ මල්ලි.හැමදාම මම එයාගේ හැසිරීම ගැන දුක් උනා.මම හිතුවේ ඒ අහිංසක හුරතලේ නිසා වත් එයා වෙනස් වෙයි කියල.එත් මට වැරදුනා.

එත් මට වැරදුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මම Zanjin.යිබෝ මගේ හොදම යාළුවා..ඒ වගේම මං...

ඒ වගේම මං

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මම Cheng.මගේ හොදම යාළුවා Yibo.එත් Yibo ට මම එයාගේ හොදම යාළුවද?.....

එත් Yibo ට මම එයාගේ හොදම යාළුවද?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අපි Patparan..අපි දෙන්න යිබෝ ගේ යාලුවෝ.වගේම තමයි අපි දෙන්න ආදරේ කරනවා.ගොඩාක්...

ගොඩාක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේ තමයි කතාව පුරාවටම ඉන්න අපේ ප්‍රධාන චරිත ටික.අනිත් අය කතාව ගලාගෙන යද්දී කියන්නම්.

ආ..තව දෙයක් තමයි.මම ආසම Wang yibo, Xiao zhan දෙන්නට තමයි.ඒ නිසයි මෙහෙම කතාවක් ලියන්න පටන් ගත්තේ.ඉතින් මේ කතාව ගලාගෙන යන විදිහත් එක්ක එයාලගේ ඇත්ත ජිවිතේ පටලගන්න එපා.මේක මම හිතල ලියන දෙයක් විතරයි.

ඔන්න මේ කතාව කියවන එකම එක්කෙනෙක් උනත් අනේ මට බනින්න එපා..හොදේ.


ඒ දෙන්නට මමත් ගොඩාක් ආදරෙයි...

මම මනූ....

Wrong numberWhere stories live. Discover now