Part 28

197 43 10
                                    

අයිෂ්....මේ මනුස්සය නම්.....අපරාදේ..මම මෙච්චර ලස්සනට ඇදගෙන ආව මදැයි කොහේ හරි ඇවිදින්න හිතාගෙන....බඩුත් ගන්න කියල හිතාගෙන ආවෙ...shek ....දැන් ඉතින් මොකද කරන්නේ....චෙනාට වත් ගමු..ජීනුත් ඇති මන් හිතන්නේ ඇවිල්ල....

zhan එක්ක ලෑස්ති වෙලා ඇවිදින්න හිතාගෙන ආව යීබෝ අන්තිමට චෙන් ,ජින්,pat paran එයාගේ යාලුවෝ සෙට් එකත් එක්ක club එක පැත්තට ඇදුනේ ගොඩක් කාලෙකින් කට්ටියට set වෙන්න බැරි උන නිසා...

************************************************************************


"අඩෝ යිබෝ....මාසෙකින් පස්සේ.කියපන්කො උබේ training එක කොහොමද?..."

"අවුලක් නෑ චෙනා.....හොදටම උනා."

"ඊට කලින් කියපන්කො කොහොමද zhan ....යහතින් ඉන්නවද උබත් එක්ක..."

"අනේ මේ ජින්....zhan හොදින් ඉන්නවා..."

"කියපන්කො ඉතින්..කොහොමද...ඌ එක්ක fun එකක් ගත්තේ නැද්ද?..."

"ජින් මම ගැන උබ එහෙමද හිතාගෙන ඉන්නේ....zhan හොදින් ඉන්නවා...."

"කියපන්කො..fun එකක් එහෙම ගත්තේ නැද්ද?මට කියන්න එපා උබ zhan ව තියාගෙන බාවනා කරා කියලනම් යිබෝ...."

"ජින් ඇති බන්....නවත්තපන් යිබෝ උබට කිව්වනේ දැන් නවත්තන්න කියල..."

"චෙනා...මම බොරුවක්ද කිව්වේ.මම දන්නවනේ මුගේ හැටි උබල නොදන්නවා උනාට..."

කියන හැම දෙයක්ම අහගෙන ඉදල ලොකු හුස්මක් ගත්ත යිබෝ ජින් දිහාවට හැරුනා.

"ජින්....මම උබට අන්තිම පාරට මේ කියන්නේ...zhan ගැන ආය කිසිම විදිහේ දෙයක් උබේ කටින් පිටවෙන්න බෑ...මොකද zhan මේ වෙනකොට මගේ කෙනෙක්...ඒ නිසා එයා ගැන කිසිම නරක හැගීමක් කාටවත් එන්නත් බෑ..නරක දෙයක් එයාට කියන්නත් බෑ.මම උබල ඔක්කොටමයි කියන්නේ.විශේෂයෙන් ජින් උබට...තෙරුනානේ...."

"ඔහ්...ඕ....ඒ කියන්නේ මේ මාසෙට ලොකු දෙයක් වෙලා වගේ...දැන් කියපන්කො උබ එතකොට zhan ට දැන් කැමතියිද?zhan මේ ගැන දන්නවද?"

"ම්....තවම දන්නේ නෑ ජින්...හැබැයි ඉක්මනටම දැනගනියි...."

"ඒකත් එහෙමද?හරි හරි මගෙන් සුබ පැතුම් එහෙනම්...ඔන්න අද සමරන්නේ මාසෙකට පස්සේ අපේ හමුවීම වගේම අපේ යිබෝ ගේ love එක...."

Wrong numberWhere stories live. Discover now