Part 05

243 57 7
                                    

උදේ පාන්දර මම ඇහැරුනේ මගේ phone 1 රින්ග් වෙච්ච සද්දෙට.නින්දෙම්ම කවුද කියලවත් නොබලා මම answer කරා...

Hello...කවුද මේ...

********************************************************************************************

කොහෙද යකෝ ඉන්නේ...තෝ අද එන්නේ නැද්ද බන් college....phone එක answer කරපු ගමන් chen ගේ ටකරන් voice ඒකෙන් කන් දෙක ටන් ටන් ගෑවා.

හුටා....7.30යි නේද..ඊයෙ zhan ගේ සිහියෙන් හිටිය හින්ද මට නින්ද යද්දී පාන්දර 2 ටත් කිට්ටුයි.

ඉක්මනටම ලෑස්ති උන මම මගේ සුදු මැණිකත් එක්ක college අවා.කියන්න බැරි උනානේ මගේ සුදු මැණික තමා මගේ bike එක..එයා තමයි මගේ පණ.මගේ ජිවිතේ.

ඒ යද්දී මගදී දැක්ක zhan හෙමින් හෙමින් බිම බලාගෙන පාර අයිනෙන් එනවා.bike එක ටිකක් slow කරපු මං එයා මඩ වලක් ලගින් යද්දීම වේගෙන් ගිහින් මඩ වල උඩින් දැම්ම.හරි පොර නෑවුන.මම ටිකක් ඉස්සරහින් නවත්තල කටකොනින් හිනා වෙලා ..Sorry දැක්කේ නෑ කියාගෙන මිනිහ උත්තර දෙන්නත් කලින්ම college එකට අවා.

college එකේ නීති තදයි.ඒ අතරේ පිරිසිදුකම හොදටම බැලුවා.මම හිතන්නේ zhan අද එන එකක් නෑ.මොකද gate ඒකෙන් එන්න දෙන්නේ නෑ.හිතෙන් හිනා වේවි මම මගේ සෙට් එකත් එක්ක canteen ඒකෙන් හොදට කාල class එකට එද්දී මෙන්න මු class එකේ.හැබැයි uniform එක හොදට තිබුන...

බලමු ටිකක් ලොකුයි වගේනේ..හරි බිනාගේ uniform එකනේ මු ඇදන් ඉන්නේ.මට හිතට ආව කේන්තිය නිමක් උනේ නෑ.එත් කමක් නෑ.මම වෙනම game එක්කනේ ඉන්නේ.මම හිත හදාගත්ත.

Xiao zhan pov...

මම college ගිහින් එහෙම්ම හවස හොටෙල් එකට අවා.එකේ kitchen එකේ පිගන් හෝදන එකේ ඉදන්ම clean කරන ඒවා ඔක්කොම කරන්නේ මම.වැඩ ඉවර උනාම tile මොප් කරන්නෙත් මම.වැඩ වැඩි උනාම ඉදල හිටලා surve කරන්නත් උනා.ඒ හැම දෙයක්ම මම කරේ සතුටින්.මොකද මේකෙන් තමයි මම college යන්නේ.ඉතින් සතුටු නැද්ද.මගේ අනාගතේම මේ ජොබ් එක මතනේ රැදිලා තියෙන්නේ.

මම මගේ පාඩුවේ හැමදාම ජිවත් උනා.මගෙන් මේ වෙනකම්ම කාටවත්ම කරදරයක් වෙලා නෑ.එත් මම දන්නේ නෑ college එකේ හැමදේම හොදට වෙද්දීත් එක පාට්ටම මොකද්ද උනේ කියලා මට තේරුම් ගන්න බෑ.ඒක උනේ මම මෙහෙට ඇවිත් තිබ්බ පලවෙනි exam ඒකෙන් පස්සේ.මම තමයි best resuilt අරන් තිබුනේ.එත් ඒ resuilt බලන්න ගෙදරින් කියලා එන්න කෙනෙක් හිටියේ නෑ.ඒ වෙද්දී මගේ ආච්චි හොදටම අසනීපෙන් තමයි හිටියේ.කොහොම උනත් එයින් පස්සේ මට මේකේ ළමයි පුදුම තරන් කරදර කරා.

Wrong numberWhere stories live. Discover now