Introduction

460 62 2
                                    

🐻Kim Taehyung (කිම් තේහ්‍යොන්ග් /ටේ)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐻
Kim Taehyung (කිම් තේහ්‍යොන්ග් /ටේ)

A Doctor

Married to Jeon Jungkook

🐰Jeon Jungkook (ජියොන් ජන්ග්කුක් /කුකී)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐰
Jeon Jungkook (ජියොන් ජන්ග්කුක් /කුකී)

A singer/ song writer

Married to Kim Taehyung
.
.

.
...................................................................

Phone is ringing ....

"Hello kookie"

"ටේ ටේ"

"හ්ම්ම්?"

"මේ ලෝකේ වාසනාවන්තහස්බන්ඩ් කවුද?"

"ලේසී..ඒ මම"

"පොඩ්ඩක් ළඟයි..ඒත් හරි උත්තරේ නෙමේ..."

"එහෙනම්?"

"පිටිපස්ස හැරිලා බලන්න.ඔයාට පෙනෙයි"

ටේ හ්‍යොන්ග් පිටිපස්ස හැරෙනකොට දැක්කෙ ලස්සනම ලස්සන කැමීලියා මල් පොකුරක් එයා දිහාවට දික් කරගෙන ඉන්න
.
.
ජන්ග්කුක් ව♥️

....................................................................

මේක Taekook ship story එකක්..තනිකරම fiction එකක් විතරයි.. අකමැති නම් කියවන්න එපා 🐻🐰

𝗬𝗼𝘂𝗿 𝗘𝘆𝗲𝘀 𝗧𝗲𝗹𝗹 | TAEKOOKWhere stories live. Discover now