You look Perfect 🥀

307 62 16
                                    

"ඕහ්!"

ජන්ග්කුක් හිතුවේ එයාගේ ලස්සන angel ගෙන් අමාරුවෙන් ඇස් අහකට අරගෙන.

"හරි මගේ ඔලුව රිදෙන එකට උත්තරේ හම්බ වුණා. ඒත් ඇයි මේ ලෝකෙ ඉන්න ලස්සනම කෙනා මගෙ ළඟ හිටන් ඉන්නේ?"

''ඔයා කවුද ඔයා ලෙඩ්ඩුන්ට හොඳ වෙන්න උදව් වෙන්න doctor එවපු කෙනෙක්ද?... මොකද මං හිතන්නේ ඔයාව දැක්කහමත් ලෙඩ සනීප වෙනවා කියලා.." ජන්කුක් ඇහූවේ හිනෙන් වගේ.

"මමයි doctor."

ජන්ග්කූක් ගේ angel ආයෙමත් හිනා උනේ ජන්ග්කුක්ගෙ හිත අමුතු උණුසුමකින් පුරවමින්.

ඔහුගේ හිනාව රෙකෝඩ් කරගෙන මුළු ජීවිතයටම අහන් ඉන්න පුළුවන්නම් කියලා ජන්ග්කුක්ට හිතුනා.

"මගේ නම ටේ හ්‍යොන්ග්"
ජන්ග්කුක් ගෙ angel අන්තිමේදී එයාව හදුන්වා දුන්නා.

"වාව්"

ජන්ග්කුක්ගෙ කටින් නොදැනුවත්වම පිට වුණා.

"ඔයාට විශ්වාස ද ඔයා මොඩල් කෙනෙක් නෙමෙයි කියලා මොකද ඔයා තමයි මම මේ ලෝකෙ දැකපු ලස්සනම කෙනා..."

"තැන්කියු"

තේහයොන් කිව්වේ ඔහුගේ කම්මුල් රතු කරන්.

"තව දෙයක් මම තමයි ඔයාගේ husband.. සහ ඔයා දැනගන්න ඕනේ ඔයා මගෙන් ලකුණු ගොඩක් ගත්තා කියලා.." ටේ කිවේ ගාණක් නැතුව..

ඒ වචන ඇහිලා ජන්ග්කුක් බෙල්ල හරවපු පාරට ඔහු හිතුවේ තමන්ගේ බෙල්ල කැඩිලා යයි කියලා.

ඔහු දැන් කෙලින්ම මුහුණලා ඉන්නේ තේහ්‍යොන්ග්ට. ඔහුට මේ දැන් ඇසුන දේ අදහන්න බැරි වුණා.

"මොකක්?!.. ඔයා මගේ හස්බන්ඩ්?"

ජන්ග්කුක් ඇහුවේ බැරැන්ඩි වුණු ඔහුගේ පුදුමය පිරුණු ස්වරයෙන්.

"ඔයාට විශ්වාස ද?"

ජන්ග්කුක්ට ආයෙමත් ඇහුනේ අර මිහිරි සිනහව. තේහ්‍යොන්ගෙ හිනාව නවත්තනකම් ජන්ග්කුක් ඇසිපිය නොහෙලා ඔහු දෙස බලාගෙන හිටියා ඔහු ඒ තරම්ම පියකරුයි.

𝗬𝗼𝘂𝗿 𝗘𝘆𝗲𝘀 𝗧𝗲𝗹𝗹 | TAEKOOKWhere stories live. Discover now