~chapter 1~

480 90 2
                                    

ජිමින්.. මගෙ හොදම යාලුවා..

පොඩි කාලෙ ඉදන් එක හිටපු යාලුවා..

මගෙ ජිවිතෙ ලස්සන දවස් වල, මන් අන්තෙටම වැටිනු තැන් වල එයා හිටියා.. සතුටු දවස් වල නැත්ත මන් වැටුනු තැන් වල කාටත් කලින් හිටියෙ ,ඉන්නේ එකම කෙනා එයා..

❝ʜᴇᴀʀᴛʙᴇᴀᴛ ❞ ✔Where stories live. Discover now