~chapter 11~

217 70 4
                                    

එයා මන් ලගට ඇවිත් එලියට එන්න දගලන කදුලු බොහොම අමාරුවෙන් පාලනය කරගෙන අන්තිමට කියපු වචන ටික....

"ජන්කුකාහ්... මට සමාවෙන්න මට ඔනේ උනේ නැ මෙහෙම දෙයක් වෙනවා දකින්න එත් එත් එදා ඔයා එ දෙවල් අහගෙන ඉදලා..
මන් යන්නම් අයෙම මෙහෙම කරදර කරන්න එන්නෙ ණැ මන් සතුටින් ඉන්න ජන්කුකාහ්... එ වගෙම මන් ආදරේයී.. එ හැගිම් අයින්  කරන්න හැදුවත් මට බැ මට එක කරන්න බැ කුකී.. "

එයා දුවගෙන ගියා.. මට දැනුනෙ මාව ගල් වෙලා වගේ..

❝ʜᴇᴀʀᴛʙᴇᴀᴛ ❞ ✔Kde žijí příběhy. Začni objevovat