~chapter 5~

215 73 2
                                    

එයා එන්ජල් කෙනෙක්...

එයාගෙ වැරැද්දක් නැතත් එයා සමාව ගන්න පසුබට වෙන්නේ නැ.. මන් බනිනවා එතකොටනම් මොකද මන් කැමති නැ එහෙම..

එතකොට එයා කරන්නේ හිනා වෙලා මගෙ කොන්ඩේ අවුල් කරලා දුවගෙන යන එක..

❝ʜᴇᴀʀᴛʙᴇᴀᴛ ❞ ✔Where stories live. Discover now