~chapter 15~

225 76 11
                                    

After a month...🍃🍃

"ජිමිනී... "

"කුකී..."

ගෙදර ආපු ගමන් දූවගෙන ඇවිත් මගේ ඇගට පැන්නේ වෙන කවුරුත් නෙවෙයි මීට කාලෙකට කලින් මගේ වැරැද්ද නිසා මැරෙන්න ගියපු මගේ ආදරේ...

තව ටිකක් පරක්කු උනානම් එදා මොනා වෙයිද කියන්න මන් වත් දන්නේ නැ.. එදා ජිමින්ව බේර ගන්න පුලුවන් උනා..

❝ʜᴇᴀʀᴛʙᴇᴀᴛ ❞ ✔Where stories live. Discover now