~chapter 16~

322 84 42
                                    

හැමදාමත් වගෙ එයා එදාත් මට සමාව දුන්නා.. වචනෙකින්වත් කිසිම දෙයක් නොකියා...

අද අපි විවහා වෙලා... සතුටෙන් ඉන්නවා..
මන් මටම පොරොන්දූ උනා අයෙම කිසිම දවසක ජිමින්ට සිරිමක්වත් වෙන්න දෙන්නේ නැ වගෙම කිසිම වැරැද්දක් මගේ අතින් නොකරන්න..

අද මන් එයාට කියා ගන්න බැරි තරම් ආදරේ කරනවා.. එ වගෙම එයාත්..

"කුකී... මන් ඔයාට ආදරේයී.." මගේ තුරුලේ ඉදන් තොල් දෙකත් උල් කරගෙන කියලා චුටි හාදුවක් මගේ තොල් දෙක උඩින් තියලා මගෙ පපුව අස්සේ මුන හන්ග ගත්තා.

"මාත් ආදරේයී ජිමිනී..."

කියා ගන්න බැරි තරම් ආදරේකින් මන් එයාගෙ හිස් මුදුනේ හාදුවක් තැවරුවා..

End.

නිකන් ඉන්න බෑනේ එක්  පාරටම හිතිලා ලිවේ ඊයේ රෑ තමා මෙක ලිවේ..😁

කතාව කොහොමද කියලා කියාගෙන යන්න.අඩුම හාර්ට් එකක් හරී දාගෙන යන්න. 🥺

❝ʜᴇᴀʀᴛʙᴇᴀᴛ ❞ ✔Where stories live. Discover now