තනිකම🍂🥀

41 7 2
                                    

ගාලු කොටුවෙ දැනෙනා තනිකම මට බැහැ දරන්න
ඔබට තිබුණා සුළඟක් හරි වී මගෙ තනි රකින්න
රැල්ල ඇවිත් වෙරළට රහසක් කියනවා බලන්න
මාත් එක්ක ඔබ නැහැ දැන් ඒ ලස්සන විදින්න... :(

නොකියම යන බව දන්නවනම් මාගෙන් දුරස්ව
මොහොතක්වත් නැහැ සිතන්නෙ ඔය අත් අතහරින්න
එක මොහොතින් හීන බැන්ද මාළිගාව බිදින්න
ඔබට හැකි වුණා එලෙසින් මට දුක හිමි කරන්න... :(

_දෙව්_
_________________________________________
Vote😊comment💜💐💫

𝕯𝖊𝖆𝖗 𝖄𝖔𝖚 (On Hold)Where stories live. Discover now