Fantasy🌌🖤

18 6 3
                                    

සිත්තරෙක් මවන රටාවල
ඇති කතාවක්
කිසි දිනෙක ලොවට පවසා
ගත නොහැකි වූ

කවියෙක් ගොතන වදන්වල
ඇති ලෝකයක්
කිසි දිනෙක හැබැහින් දැකීමට
නොහැකි වූ

විටෙක
ඒ පින්සලෙන් හැඩවුණු
සිතුවමත්
ඒ පන්හිඳෙන් ලියවුණු
පද පෙළත්
ඔබව ගෙන යාවි
සීමා මායිම් නැති

ෆැන්ටසියකට

_දෙව්_
_________________________________________
Vote & Comment😊💐💜

𝕯𝖊𝖆𝖗 𝖄𝖔𝖚 (On Hold)Where stories live. Discover now