Willingness🖤

14 6 2
                                    

මලක් පිපෙන්නෙ
එයා කැමති කාලෙකට මිසක්
අපිට ඕන කාලෙකට නෙමෙයි

ගඟක් ගලන්නෙ
එයා කැමති පාරක මිසක්
අපිට ඕන පාරක නෙමෙයි

ඉතින්

ඒ හැමෝම තමන්ගෙ කැමැත්තට ඉඩ දීලා
ජීවිතේ ලස්සන කර ගනිද්දි
අපි විතරක් ඇයි
අනිත් අයට ඕන නිසා
අපේ කැමැත්ත වෙනස් කර ගන්නෙ

_දෙව්_
_________________________________________
Vote & Comment 😊💜💐

𝕯𝖊𝖆𝖗 𝖄𝖔𝖚 (On Hold)Where stories live. Discover now