you are❤mine

245 22 15
                                    

ඔමිමා, අප්පා අැයි ඔයාලා මට මෙහෙම කරන්නේ😭😭 මං ඔයාලට කරපු වරද මොකද්ද.

මාව දාල යන්න එපා😣😣 අනී මාවත් අරන් යන්නකෝ 💔

( ඔයාලා තුෂ්ණිමි භූත උනෙ නී😂😂ඉන්න චරිත ටික වෙිදිකාවට සපත් කරලීමට අවසර😎😎)

Name - Kim taeyoungLives- soul townBrother- park Jimin ( මෙඅාලා twins ලා හොදේ බබූස්ලා)😍😍soul natinal collage last year student

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.


Name - Kim taeyoung
Lives- soul town
Brother- park Jimin ( මෙඅාලා twins ලා හොදේ බබූස්ලා)😍😍
soul natinal collage last year student

අා..අාා..අනී ම..මාව දාල යන්න එ..එපාාා😣😣😭😭
😮 අඩෝ ටේ. .. මේ ටේ නැගිටපම් හුම්තෝ😕මාව බය නොකර නැගිටපම් යකොව්😫😫 මේ යකා උදේ පාන්දරම මාව Hart pation කෙනෙක් කරලා තමයි නවත්තන්නෙ😬 තොම්ට හිටාම් අද කරන්න. . උදේම දෙන්නම් හැදි ගෑවිලා සාම්බාරැ වෙලා යන්න😂😂

jimin- ටේ. . නැගිටිනවා ඔියි රට්ටු හිනස්සන් නැතුව. කෝ ඉතිම් ඉක්මනට cllage යන්න පරක්කු වෙනවා.

Tae- හ්ම්.. මට තව බීම ටිකක් බොන්න දීපම් හොබා😴

Jimin- මො. . බීම බොන්න😕 හිටපම් තොට අද පෙන්නන්නම් මේ ඔප්පගෙ වැඩ කෑල්ල😈

ටේ නැගිටින්න මැනික් කැටේ😏 කෝ ඉතින් සත්තලන්. one, two, three😈 එහෙනම් මේක රස විදලම නැගිටපම් 😂😂

Tae- හම්මට හුටා😱 මොන හුම්ටද යෙකා්. ..😅😅 අ..අඅනී...අනී චිමී මොකද්ද අනී මේ උඩෙන්ම කරපු හෝතපාලු වැඩේ😐

( තමන් හැමදාම දකින එ් නරක හීනෙ අදත් ටේ අකමැත්තෙන් උනත් දැක්කා.එ්ත් එයා එ් හැම වෙලාවෙම හීනෙන් කියවනවා කියලා දන්නෙ එයාගෙ චිමී ඔප්පා විතරයි . එ්කයි චිමී අකමැත්තෙන් උනත් අද තමන්ගෙ පන වගේ රකින මල්ලිට වතුෙරන් සංග්‍රහ කලේ)

Jimin - දැන්වත් නැගිටින්න ටේ. cllage යන්න පරක්කු වෙනවා මැනික. කො කෝ යන්න ඉක්මනට වොෂ් දාගෙන එන්න😊😊මම පල්ලෙහා ඉන්නෙ හරිද😘😘

you are 💔💔mine...( TK )حيث تعيش القصص. اكتشف الآن