You are 💔💔 mine

64 14 2
                                    

(  අ...අප්පා...අප්පාාා...😣😣😣 මාව දාල යන්න එපා.ඔයාගේ ටේ මැනිකව දාල යන්න එපාා...😭😭 ටේ rooftop එකේ ඉන්න වෙලාවේ එයාට නින්ද ගියා.අදුරැ අතීතය මතක් වෙනකොට ටේට ඉබේටම කෑ ගැහුනා.ටේ ඉක්මනටම දාඩියටික පිහදාගෙන mention එකේ පහලට ගියා එයාගෙ චිමී අැවිල්ලද බලන්න.එ් වෙනකොට වෙලාව 9.00 යට විතර අැති.එ්ත් ජීමින් එතකොටත් ගෙදර අැවිල්ලා හිටියෙ නෑ.ටේ එ්නිසා Jhop එක්ක චැට් පාරක් දාගෙන හිටියා.)

හායි....😘😘

හායි..😒😒

මොකෝ බං දමල ගහල වගේ කතා කරන්නේ😥😥

නෑ ඉතින් උබලට අපි ඉන්නවද මැරැනද කියලවත් ගානක් නෑනෙ😒😒පාලුවට විතරයි හොයාගෙන එන්නෙ.හාා..නැද්ද මං අහන්නෙ😎

අාාා..හරි ඉතිම්.මගේ හොබියට එ්කටද මෙච්චර ඩෝං ගිහින් තියෙන්නේ😂😂

තොට හරි හිනා නේ..😒😒පලෑෑෑම් බම් යන්න

එ්ව වැඩක් නෑ මේ අහපංකො බං.අපේ ඔම්මයි අප්පයි අද Singapore  ඉදන් මෙහෙ එනවා.මගේ හිතට හරි නෑ බං. මට දැන් වයසත් මේ එන සතියේ අගහරැවාදට 22 වෙනවා.😥😥 මොනවා කරන්නද කියලා මට හිතාගන්න බෑ බං

හම්මට.😨😨අඩෝ..උබලගේ දිහා එනවාාාා..😱😱

යකකොව් ටෝ මොකද ඔහෙ ඉදන් බෙරිහන් දෙන්නේ😣මං නේද හරිනම් කෑගහන්න ඔිනී..😅

අඩොහ්😅😅 වැරදුනා බං. අැත්තටම අැයි බන් කවදාවත් නැතුව එයාලා ඔහෙ එන්නෙ😓එකපාරටම අැත්තටම අැයි දන්නෑ උබල දෙන්නව මතක් උනේ

දන්නෑ හොබා.මට හිතාගන්න බෑ.මං දෙලොවක අතරමං වෙලා ඉන්නෙ bro😥😥

උබ
බය නොවී පාඩුවේ එයාලා ඉස්සරහ හිටහන්.අායි ජීවිතේ එහෙම නැතිකරගන්න එපා මචෝ

හරි හොබා එ්වගේ වැඩ අායෙ මං කරන්නෑ බං🙂 මගේ ජීවිතේ මටවත් අයිති නෑනේ බං😒😒එන දේකට මූනදෙන්න මං තීරනය කරල ඉවරයි හොබා😞😞අාාා..මේ බං චිමී අාවද කොහෙදෝ. මං යනවා හොදේ😉😉

you are 💔💔mine...( TK )Where stories live. Discover now