You are 💔💔 mine

39 5 2
                                    

ජින් ජේහොප් එක්ක කාමරේට යනකොට දැක්කෙ ඇදේ රෙදි පවා රතු පැහැයට හරවමින් ටේගෙ ඇගෙන් කැපුම් පාරවල් එක්ක ලේ ගලාගෙන ගිහින් තියෙනවා

ඕහ් ශිට් හොබී ඉක්මනට ටේට හොදටම අමාරුයි...!!

ජින් හොබීගෙ උදව් ඇතිව සිහිය නැතිවෙලා ඇද උඩ ඉන්න ටේව උස්සගෙන පහලට ආවෙ පහල හිටපු හැමෝගෙම ඇස් බයෙන් සහ පුදුමෙන් ලොකු වෙද්දි...

අජුම්මා  ඉක්මනට වතුර එකක් අරගෙන එන්න රෙදි කෑල්ලක් එක්ක...ඉක්මනට

එතකොට හොබී ඉක්මනට ඇම්බියුලන්ස් එකට කතා කරන්න ටේව ඉක්මනට හොස්පිට්ල් අරන් යන්න ඕනෙ...

හොබී ඇම්බියුලන්ස් එකට කතා කරන අතරෙ ජින් ටේගෙ ඇගේ තිබුන කැපුම් පාරවල්වල ලේ හෙමින් පිහදාන්න ගත්තා.

ජින් හ්‍යුන් ඇම්බුයලන්ස් එක ආවා ඉක්මනට ටේව අරගෙන යමු...

හොබී ඔයා ටේව එක්කගෙන යන්න මන් ඉක්මනට එන්නම් ...

හ්ම් හරි හ්‍යුන්

හොබී ටේව අරගෙන යනකොට ජින් හැරුනෙ ජන්කුක්ගෙ පැත්තට ..තරහ කියන දෙයින් උපරිම මට්ටමට ජින් ඇවිල්ලා හිටියත් ජන්කුක් ළගට ඇවිදගෙන ගියේ ජින් හරිම හිස් හැගීමක් තියෙන මූනකින් ...

ජන්කුක් වටින දියමන්තියක් ළග තියාගෙනත් ඇයි ඒක ගලක් වගේ දකින්නෙ..!!

ජින් ජන්කුක්ගෙ මූන හරි සිනිදු විදිහට පිරිමැදලා ඉක්මනට එලියට දිව්වෙ ටේව හොස්පිට්ල් එක්ක යන්න..

__________________________________________
------------------------------------------------------------

ඩොක්ට පේශන්ට කොහොමද දැන්..?

ටේව හොස්පිට්ල් එකට එක්කගෙන ඇවිල්ලා දැනට පැය පහකට වැඩිය ගිහින් තිබුනා.
ඒත් කලබලෙන් එහාට මෙහාට දුවන ඩොක්ටස්ලා නර්ස්ලා ඇරෙන්න ජින්ට හොබීට ටේ ගැන කිසිම දෙයක් දකින්න හම්බුන්නෑ....

අන්තිමට වෝඩ් එකෙන් එලියට ආපු ඩොක්ට කෙනෙක්ගෙන් ජින් ටේට කොහොමද කියලා ඇහුවා ..

ම්ම්ම් මෙහෙමයි මිස්ට ... මන් කලින් වතාවකුත් මේ පේශන්ට ට්‍රීට්මන්ස් කරා වගේ මතකයි ..හැබැයි මන් එදත් කිව්වෙ මෙයාට ස්ට්‍රෙස් එකක් දෙන්නැතුව බලාගන්න කියලා..ඒත්...!!

you are 💔💔mine...( TK )Where stories live. Discover now