You are💔💔 mine

59 16 4
                                    

Tea pvt....

ඔම්මලා කිව්ව විදිහට හරියටම හෙට මට marry කරන්න වෙනවා.
මම දන්නැති මනුස්සයෙක්ව කොහොමද මම කසාද බදින්නෙ.
මගේ අප්පවත් හිටියනම්😣😣 මට මෙහෙම කවදාවත් වෙන්නෑ.
මේ මිනිස්සුන්ට ඔනි සල්ලි විතරයි.
මාවම විතරද මේ හැම දේටම පේන්නේ...
දැන් ඉතින් වෙන්න තියෙන දේ සතුටින් බාරගන්නවා අැරෙන්න තව කරන්න දෙයක් ඉතුරැ වෙලා නෑ...

Tae pvt end...

At morning. ..

Jimin - ටේයා...නැගිටපන්.අදවත් කලින් නැගිටලා අාතල් එකේ හිටපන්.

Tae - බලෙන් කරන කසාදවල් කවදාවත් happy  වෙන්නෑ චිමී😒😒

Jimin - අනී ටේ මං ඔයාට මොකුත් වෙන්න දෙන්නැ.ඔයා marry කලාට පස්සේ  හැමදාම සතියකට වතාවක් ඔයාව බලන්න එහේ එන්නම්කෝ..

මේ අද කොල්ලා wedding dress එකට ලස්සනට ඉදියි නේ..ඔයා අදින්නේ black ද white ද.මටත් dress එකක් තෝරගන්න එපෑය ඉතින්.මනමාලයගේ ඔප්පනේ😎 අපි දිහත් කවුරැහරි බලන් ඉදියි නේ😂😂

Tae - ඔව්..ඔව්..බලන් ඉදියි😒 මේ මං අදින්නේ black colour dress එකක්.මට උදේ ගාර්ඩ් කෙනෙක් අතේ ඔම්මා පනිවිඩයක් එවලා තිබ්බා එ් dress එකක් අදින්න කියලා.

Jimin - අාාා..හරි එහෙනම් මං white dress එකක් අදින්නම්.එතකොට දෙන්නවම කැපිලි පෙනෙයි නේ.😎

At wedding. ..

👩 - ඔක්කොම හරිනේ.කිසිම වැරැද්දක් වෙන්න බෑ.
කොල්ලව Mr.Jeon ට බාරදෙනකන්
අැහැ වගේ බලාගන්න ඔන. තේරැනානේ😐

Gard - ඔව් මැඩම් තේරැනා. .මං sir ව අෑත තියාම හොදට බලාගෙන ඉන්නම්.කිසිම වැරැද්දක් වෙන්න දෙනෙනෑ.

👩 - හර මං එහෙනම් යනවා.දැන් marriage එකට වෙලාවත් හරිනේ

Gard - OK mam

Tae pvt...

හැමෝගෙම ලස්සනම සුන්දරම දවස wedding එක.එ්ත් මට එහෙම සතුටක් දැනෙන්නෑ.
මට සතුට අාදරේ කියන දේ අයිති නැද්ද😣 මට එ්දේ කොයි මොහොතකවත් ලැබෙන්නවත්,ලබන්නවත් පින නැද්ද.

Tea pvt end...

Jimin -  අඩෝ ටේයා උබ ලෑස්තිද...අඩොහ්හ්..😮😮උබේ ලස්සන.මල් හතයි යකෝ.අැස්වහක් නම් වදින්න එපා මගේ කොල්ලට😘😘

you are 💔💔mine...( TK )Where stories live. Discover now