You are 💔💔mine

69 7 7
                                    

      Tae දැක්කෙ door එක ළග හිටගෙන ඉන්න කෙනාව .ඒත් පොඩ්ඩක් බයක් එක පාරට ම හිතට දැනුනත් Tae  ඒක අගවන් නැතුව ඉන්න උපරිම උත්සාහය කලා. වැඩ කර කර හිටපු ජින් එක පාරට ම මොකද මෙ කතාකර කර කෑ ගගහ හිටපු Tae සද්ද නැතුව ඉන්නෙ කියලා බලද්දි දැක්කෙ Junkook tae දිහා බලාගෙන ඉන්නවා.

ජින් ළගම වගේ රෙදි නවලා තිබුන ඒවා කබඩ් එකට දාන හොබීව දැකලා ටිකක් ලගට ගිහින් හොබීට ජින් පයින් පාරක් ගැහුවේ ජන්කුක් ඇවිත් ඉන්නවා කියන්න . ඒත් උනෙ වෙන දෙයක්.

Jhop - ආයිෂ්... මොකදා යකො පාඩුවේ වැඩක් කර කර ඉන්න මනුස්සයෙක් ට පයින් ගහන හොතම්බුවා..

ජින් හිමීට පයින් ගැහුවත් ඒ අවස්ථාව අනුව පඩරැලක් ගානට හිටිය හොබීව විසික් වෙලා ගිහින් වැදුනෙ කබඩ් එකේ king size door එකක. තමන්ගේ  door එකෙ වැදුන ඔළුවත් අල්ලගෙන ජින් ගහපු පයින් පාරෙ සැරට ඇදුන් දෙන පස්සත් අල්ලගෙන දෙකට තුනට නැමිලා අමාරුවෙන් කෙලින් වෙලා නැගිට්ට හොබී ඊළගට බැලුවෙ ජින් දිහා.හොබීගෙ මාරාන්තික බැලිල්ල දැක්ක ජින් අහිංසක විදිහට හිනාවක් දැම්මෙ තමනුත් කළෙ හොද වැඩක් නොවන නිසා.හොබී මොකටද  පයින් ගැහුවෙ කියලා ජින් ගෙන් ඇහුවෙ ඇස් වලින් ඉගි කරලා.

ජින් ෂෙප් එකෙ door එක පැත්ත බලන්න කියනකොට හොබී දැක්කෙත් ජින් කලින් දැක්ක දෙමයි ...ඒත් දැක්ක දෙයින්  අයියට වගේම කුපිත වීමෙ ශක්තිය අදි මාත්‍රාවට ම හොබීටත් තියෙන නිසා  ඉවසීම බල්ලට දාලා door එක පැත්තට හොබී ඇවිදගෙන ගියා.

Jhop - හ්ම් ...හ්ම් ..  මහත්තයා මොකො මෙතන කරන්නේ ආආආආ....

දැහැනකට සම වැදිලා වගේ ඇස් හතරක් එකිනෙකට බලාන ඉන්නකොට එතනට කඩා පැන්න පිසාචයෙක් වගේ හොබී ටකරන් වලට ගල් ගහනවා වගේ එක පාරට ම කෑ ගහනකොට ජින් වගේම taekook දෙන්නත් ගැස්සිලා ගියා...

Jhop - ඇයි හියුන්ග් මෙහාට ආවේ..මොකක් හරි පනිවිඩයක් එහෙම කියන්නද ..එහෙම කියන්න දෙයක් තියෙනවා නම් දැන් කියලා මෙතනින් යන්න පුලුවන්. Ok....

Junkook -  ආ...ඔව් ඔව්  පනිවිඩයක් කියන්න තමා ආවෙ... හොබීට හෙට America යන්න වෙනවා හදිස්සියේ...ඇරගෙන යන්න තියෙන බඩු ටික පැක් කරගන්න මොකද කියනවනම් හෙට උදේ 7.00 ට තමා flight එක තියෙන්නේ... university එක ප්‍රශ්නයක් කර ගන්න එපා මන් ඒවා සෙරම ගානට handle කරලා තියෙන්නේ..

you are 💔💔mine...( TK )Where stories live. Discover now