Chapter 5

716 213 25
                                    


5 years later

(එයා ඉඳගෙන ඉන්න හැටි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(එයා ඉඳගෙන ඉන්න හැටි.. my babyboy uwuu😭💜️)

ජන්ග්කුක් එයා ඇඳපු චිත්‍ර ටික එයාගෙ art gallery එක ඉස්සරහින් ලස්සනට පිලිවෙලට ඇහිරුවා. අවුරුදු හතකට කලින් උනු සිද්ධියෙන් පස්සෙ ජන්ග්කුක් හමුදාවෙන් අයින් වෙන්න තීරණය කරා. ඊටපස්සෙ එයා එයාගෙ පාලුව මකාගන්න කරේ චිත්‍ර ඇඳපු එක. ටිකක් කල් යද්දි ජන්ග්කුක්ගෙ චිත්‍ර හුඟක් ප්‍රසිද්ධ උනා. ගොඩක් අය එයාගෙන් චිත්‍ර ඇඳගන්න ආවා. ඒ විදිහට තමයි ජන්ග්කුක් එයාගෙම කියලා art gallery එකක් දැම්මෙ. එයා චිත්‍ර ඇන්දෙ ගොඩක් වෙලාවට එළිමහනේ ඉඳන්. එදත් පුරුදු විදිහටම ජන්ග්කුක් චිත්‍ර අඳින ගමන් හිටියෙ. ඒ වෙලාවෙ sunglass වගේම මාස්ක් දාගත්තු කෙනෙක්  ජන්ග්කුක් ළඟට ආවා.

"මට අර පිරිමි ලමයෙක් ඉන්න චිත්‍රය ගන්න පුළුවන්ද?" ඒ ආපු කෙනා අහද්දි ජන්ග්කුක් බෑ කියලා ඔලුව වැනුවෙ එයා ඇඳ ඇඳ හිටපු චිත්‍රයෙන් ඇස් අහකට ගන්නැතුවම.

"මට අර පිරිමි ලමයෙක් ඉන්න චිත්‍රය ගන්න පුළුවන්ද?" ඒ ආපු කෙනා අහද්දි ජන්ග්කුක් බෑ කියලා ඔලුව වැනුවෙ එයා ඇඳ ඇඳ හිටපු චිත්‍රයෙන් ඇස් අහකට ගන්නැතුවම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"සමාවෙන්න සර්. ඒත් ඒ චිත්‍රෙ විකුණන්නෙ නෑ. සර්ට ඒක ඇරෙන්න අනිත් ඕනෙ එකක් ගන්න පුළුවන්."

"ඒත් මට ඕනෙ ඒකමයි."

"කිව්වනෙ ඒක විකුණන්නෙ නෑ." ජන්ග්කුක් ඒ පාර නම් ටිකක් තදින් කිව්වෙ එයා ඇඳ ඇඳ හිටපු චිත්‍රෙට රවන ගමන්. ඒ කෙනා ඉල්ලපු චිත්‍රෙ හිටියෙ ජන්ග්කුක්ගෙ ජීවිතේට ළංවුණු එකම කෙනා.

Operation Alpha [Taekook - Oneshot]Where stories live. Discover now