Part 6

60 16 29
                                    

"හෙලෝ මාරියා නේද මේ? මං මේ ඔයාගේ ඔපරේශන් එක කරපු ඩොක්ටර් කතා කරන්නේ. ඔයාගෙන් අයින් කරපු පරපෝශිත ජීවියාගේ ලැබ් ටෙස්ට් රිසාල්ට්ස් ආවා. ලැබ් එකෙන් තහවුරු කරලා තියෙනවා ඒ ඉඳලා තියෙන්නේ ගෑණු සතෙක් කියලා. අපිට ඔයාව තව ටිකක් ටෙස්ට් කරන්න ඕනේ. ඒ නිසා ඔයාට ආයෙත් හොස්පිට්ල් එකට එන්න වෙනවා."

ෆෝන් එක එහෙම්මම බිමට අතෑරපු මාරියා බාත් රූම් එකට දුවගෙන ගියා. ශර්ට් එක උස්සලා, කණ්නාඩිය ඉස්සරහ හිට ගත්තා, දෙතුන් පාරක්ම කණ්නාඩියෙන් පේන තමන්ගේ ප්‍රතිබිම්බය දිහා බලන්න උත්සාහ කලත් ඒකට ඇයට ශක්තියක් තිබ්බෙ නෑ. අන්තිමට හිත හදාගෙන උදර පෙදෙස දිහා බැලුව මාරියා, හමට යටින් චූටි චූටි සත්තු දුසිම් ගානක් දඟල දඟල, නලියනවා දැක්කා.

ප.ලි; මේක මගේ පලවෙනි පරිවර්තන කතාව. අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ෆීඩ්බැක්ස් ලැබෙන තරමට මට වැරදි හදාගන්න පුලුවන්.

FLUKEWhere stories live. Discover now