❤part 01❤

90 9 14
                                    

Okey....cut....🎬📸

අද්‍යක්ශක එහෙම කියද්දි එතන හිටපු හමෝම තම තමන්ගෙ වැඩ වලට ගියා....එ වෙන කකවුරුත්  නෙවෙ...අපේ bts band එකෙ අද්‍යක්ශක mr.choi...මෙතන ඇත්තටම සිද්ද වුනේ bts ලගෙ photo shoot එකක්.....

Mr.choi:-කොල්ලො ටික වැඩේ හොදටම කරා....මෙදාපාරත් මේ shoot එක අනිවරෙන්ම famous වෙයි...

Rm:-thank you uncle ......

(Rm වගේම bts හැමෝම mr.choi ට කතා කරෙ uncle කියලා....මොකද එ ගොල්ලොන් එක පවුලක් වගේ නිසා...)

Mr.choi :- හරි එහෙනම්....ඔගොල්ලො විවේක ගන්න දැන්....තව ටිකකින් ඔගොල්ලොන්ට interview එකකට යන්න තියෙනවනේ.....එකනෙවෙ මට අහන්නත් අමතක උනා....v කොහොමද  දැන් ඔයාගෙ තත්වෙ...මට උදෙ staff එකේ කෙනෙක් කිව්ව ඔයා උදේ ටිකක් අසනීප්පෙන් හිටියෙ කියලා.....

V:-ආ...uncle ,එක මෙ නිකන් ඔලුවෙ කැක්කුමක් විතරයි ....දැන් ටිකක් අඩුයි ....😊

Mr.choi :-එහෙනම් කමක් නෑ....හරි එහෙනම්...වැඩ ටික හොදට කරගන්න.....

(Bts ලා shoot එක ඉවර උනට පස්සෙ එගොල්ලොන්ගෙ makeup room එකට ගියා....මෙගොල්ලො ලෑස්ති වෙලා වෙලාව එනකන් හිටියෙ මෙගොල්ලොන්ගෙ ඊලග shoot එක්ට යන්න....)

Rm:- teahyung ,කෝ ඔයාගෙ සානා...අපි කාලෙකින් එයාව දැක්කෙ නෑනෙ...

V:-අනෙ මේ hyung ,ඔයා මට විහිලු කරන්න එපා...අනික ඔයා කොහිමත් දන්නවනෙ මම සානට කැමති නෑ කියලා....ඉතින් මොකටද මගෙන් එයා ගැන අහන්නෙ..😒

Jin:- එයි කොල්ලො ...මම මෙහෙමද තමුන්ට කතා කරන්න කියලා දීල තියෙන්නෙ..🤨.

V:-sorry hyung ...ඒත් මම ඇත්තනෙ කිව්වෙ

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

( ජියා:-...මෙයා bighit එකෙ වැඩ කරන කෙනෙක්....මෙයා bts ලව දන්නෙ එගොල්ලො debut එක කරපු දවසෙ ඉදන්මයි....ඉතින් මෙයා හරියට එගොල්ලොන්ගෙ noona වගෙ....අපේ කොල්ලො හත් දෙනත් මෙයාලගෙ හැම රහසක්ම මෙයලගෙ ජියා noona ට කියනවා..)
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

Don't leave me❤✨️  || V ||(completed✅✅)Tahanan ng mga kuwento. Tumuklas ngayon