❤️part 03❤️

43 7 6
                                    

සානා උදෙන්ම ලෑස්ති උනේ bighit එකට යන්න...මොකද එයාට ඕන උනා photos වල තියෙන හැම දෙයක්ම බොරු කියලා teahyung ගෙනම අහගන්න....එයා ලෑස්ති වෙලා එලියට යද්දිම එයාට call එකක් ආවා....

Otp........

📱Hello ......


                             🧑Hello...මේ ලී සානද....


📱ඔව්...කවද කතාකරන්නෙ...


                      🧑මම seoul fashion group එකෙන් කතා කරන්නෙ...මම lee jung suk.....


📱ආ...ඔව් කියන්න mr.lee


                  🧑  මම ඇත්තටම කතා කරේ ඔයාට good news එකක් කියන්න...  ආයතනයෙන් canada වලට යවන කන්ඩායමට ඔයාවත් තොරගෙන තියෙනවා..


📱What😲😲🤩🤩.....ahhhh....thank you mr.lee..එහෙනම් අද මගෙ එක හීනයක් හැබෑ උනා....☺️☺️


                               🧑හ්ම්ම්..එහෙනම් congratulations☺️ .....ඔයාට අදින් පස්සෙ එහෙනම් දිගටම වැඩකරන්න වෙන්නෙ canada වල තමා...අවශ්‍ය කරන හැම document එකක්ම company එකෙන්ම ready කරලයි තියෙන්නෙ...ඔයාට තියෙන්නෙ passport එකයි ඔයාගෙ certificate ටිකයි අරන් එන එක විතරයි....ආ තව හෙට උදේම තමයි ඔයාට යන්න තියෙන්නෙ....


📱මො..මොකද්ද😐...හෙට උදේ....ඒවුනත්.. මම ගියහම මට ආයෙ කවද්ද එන්න පුලුවන් වෙන්නෙ...


                        🧑 ආයෙ ඉතින් ඔයාට එන්න පුලුවන් වෙන්නෙ ඔයා එතන job එකෙන් අයින් උනොත් විතරයි.....


📱ආ...mr.lee මට සාමාවෙන්න...ඒත් මම canada වල company එකේ වැඩ කරන්න කැමති නෑ....😥


                 🧑මොකක්ද....ඔයාට පිස්සු හැදීගෙන එනවවද්ද..😐..සානා...මේක ඔයාට  හම්බුන ලොකු chance එකක්....ඔයා එහෙ ගියා කියන්නෙ ඉතින් ගොඩම තමා...ඇයි ඉතින් යන්න බෑ කියන්නේ...අනික දැන් ඔයාමනෙ කිව්වෙ මේක ඔයාගෙ ලොකු හීනයක් කියලා....

Don't leave me❤✨️  || V ||(completed✅✅)Where stories live. Discover now