❤️part 05❤️ last one

57 7 13
                                    

-welcome to our airline service....Our flight will be taking off shortly...please fasten your seat belts...-

සානා ඒ විදිහට canada වලට පිටත් උනා එයාගෙ අලුත් ජීවිතේ පටන් ගන්න..ඒත් teahyung මේක දැන ගත්තොත් මොනා කරයිද......

------------------------------------------------------------

After 5 years ...........

දැන් හැමදේම තිබ්බටත් වඩා වෙනස් වෙලා...bts ල දැන් disband වෙලයි ඉන්නෙ...එ වගෙම එගොල්ලො දැන් එගොල්ලොන්ටම කියලා පවුලක් හදාගෙන සතුටින් ජිවත් වෙනවා...ජින් දැන් බැදලා එයාට අවුරුද්දක බබෙක් ඉන්නවා...එතකොට rm බැන්දෙනම් ලගදි...එතකොට j-hope,suga,මෙ දෙන්නට girl friend ල ඉන්නවා..තව අපේ jimin දැන් engage  වෙලා ඉන්නෙ...වෙන කවුරුත් නෙවේ,එයා කලින් ඉදන්ම කැමැත්තෙන් හිටිය කෙල්ලව..එතකොට jungkook නම් කියන්නෙ තාම එයාට කව්රුත් නෑ කියලා...එක ඉතින් ඇත්තක්ද බොරුවක්ද කියලා එයාම තමා දන්නෙ...😂😌😏


මේ ඔක්කොම මෙහෙම තමන්ගෙ ජීවිතේ අලුතින් පටන් ගත්තත් එක්කෙනෙක්ට බැරි උනා එයාගෙ හිත තාම හදා ගන්න...ඒ වෙන කවුරුත් නෙවේ...teahyung .......එදා  සාන එයාව දාල ගියා කියලා දැන ගන්නකොට එයා පරක්කු වැඩී..එයා සානව එයාට පුලුවන් හැමතැනම හෙව්වත් එයාට සානව හොයා ගන්න බැරි උනා..ඉතින් එදා ඉදන් teahyung ඉන්නෙ එයාටම දොස් පවර පවර...ඒ sana එයාව දාලා යන්න එකම හේතුව එයාගෙම නපුරු හැසිරීම් කියන එයාගෙ සිතුවිල්ල.....hyung ලයි kookie එකතු වෙලා කොච්චර එයාගෙ හිත හදන්න හැදුවත් ඒක සාර්ථක උනේ නෑ.......

..................................................................................................................................................

Jimin :- යා..කුක්කෝ ඔය කෙසෙල කිරි එක පැත්තක දාලා වරෙන් මෙහාට...මෙතන තව වැඩ ගොඩක් තියෙනවා..😒

Jungkook :- hyung ..ඔයාට පේන්නෙ මාව විතරද අප්පා..මම දැන් කොච්චර වැඩ කරාද...😌😒

Suga:- ඔව් ඔව්. අර wedding එකට එන කෙල්ලන්ට line දාන එක  වෙන්න ඇති තමුසෙගෙ මහලොකු වැඩේ ,මම කියන්නෙ නෑ ඉතිම්ම්...😒

Jungkook :- හරි හරි hyung ..මාත් ඉතින් මොකක්ම හරි කරගන්න එපැයි...නැත්තන් බෑනෙ...බය වෙන්න එපා මගෙ wedding එකට මම hyung ල හයදෙනාගෙ ලමයි තමා flower girls ල විදිහටයි flower boy ලටයි ගන්නෙ...😌

Don't leave me❤✨️  || V ||(completed✅✅)Where stories live. Discover now