❤part 02❤

47 8 14
                                    

ඒවෙලේ සානා කදුලුත් පිහද පිහද bighit එකෙන් එලියට යන්න හදද්දිම එයාගෙ උරහිසින් කෙනෙක් නවත්තලා කතා කරා....එතකොටම සාන එයාගෙ කදුලු පිහිද ගත්තා....

ජිනා:- කෙල්ල...මොකෝ මේ ආපු ගමන්ම යන්න හදන්නෙ...sorry හොදේ කලින් boss එන්න කියපු නිසා ඔයත් එක්ක කතාවත් කරන්නෙ නැතුව යන්න උනා...😙

සානා:- අහ්..එකට කමක් නෑ ඔන්නී....මම මේ teahyung ඔප්පට sup එකක් දෙන්න ආවෙ......එයා ඊයෙ ඉදන් අසනීප්පෙන්නෙ ඉන්නෙ...😊

ජිනා:- ආ එහෙමද....ඔයා ආපු එකත් හොදයි ....මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඔනා...ඔයාට දැන් මොකක් හරි වැඩක් තියෙනවද....🙂

සාන:- ආ..නෑ ඔන්නි ....මම මෙහෙ එන්න ඔන නිසයි තව බඩු වගයක් ගන්න යන්නතියෙන නිසයි අද නිවාඩුවක් දැම්මා...මොනාද ඔන්නිට කියන්න තියෙන්නෙ....🙂

ජීනා:- මෙතන කතා කරන්න බෑ..අපි අර පාරෙන් එහා පැත්තෙ තියෙන cafe එකට යමු...මොනාහරි බිබී කතා කරහැකිනෙ...

සානා:- හරි ඔන්නී..යමූ...එත් ඔන්නිට දැන් වැඩ නැද්ද....

ජීනා:- අහ්..නෑ...මම අද හවස නිවාඩුවක් දැම්මා...දන්නෙ නැද්ද ඉතින්...හීහී😁

ඔන්න ඉතින් ඒ දෙන්න cafe එකට ගියා...

ජීනා :- අම්බෝ කාලෙකින් නේද....මේ විදියට අපි දෙන්නට කතා කරන්න හම්බුනේ...😁

සානා:- එකනම් ඇත්ත ඔන්නි....🙂😊

ජීනා:- ඉතින් කියන්නකො දැන්...කොහොමද තත්වෙ...

සානා:- තත්වෙ කිව්වෙ...😥

ජිනා :-ම්ම්...මම කෙලිනම අහන්නම්කො....මම ඇහුවෙ teahyung නුයි ඔයාගෙයි සම්බන්දෙ තත්වෙ ගැන....😐

සානා:-ආහ්හ්හ්....එක...එක හොදින් ඔන්නි..ඇයි ඔන්නි එකපාරටම ඇහුවෙ...😐

ජීනා:-සාන...මේ අහන්න..මම දන්නව teahyung ඉන්නෙ ඔයත් එක්ක තරහින් කියලා....😐

සානා:- (එතකොටම පරණ දේවල් මතක වෙලා සානගෙ ඇස් වලින් කන්දුලු වැටෙන්න ගත්තා....)අන්නේ ඔන්නි...ඇයි teahyung ඔප්පා මට එච්චර අකමැති....කොහොමත් මේ හැමදේටම වැරදී මමනෙ...මමයි එයාගෙන්වත් අහන්නෙ නැතුව මේ marriage එකට කැමති උනේ...එකෙන් උනේ එයයි මායි අතර තිබ්බ යාලු කමත් කැඩිච්ච එක..😥😥

Don't leave me❤✨️  || V ||(completed✅✅)Where stories live. Discover now