❤️part 04❤️

49 6 10
                                    


Teahyung :-its okey baby....මම කොහොමත් ඔයාට ගොඩක් ආදරෙයිනේ...ඒක නිසා මම ඒක අමතක කරන්නම්....හැබැයි ආයේ මාව කවදාවත් දාලා යන්න බෑ තේරුනාද.....

මේගොල්ලො නොදන්නවා උනාට මෙතන වෙන දේවල් දැකලා කෙනෙක් හොරෙන්ම අඩනවා...

සානා:- ඒ...ඒ කියන්නෙ teahyung ඔප්පා අරා මීරට සමාව දීලද...ඒ කියන්නෙ ඒ දෙන්න දැන් කලින් වගේම ආදරේ කරනවද....ආඅ...ඇයි මේ මට ඇඩෙන්නෙ...කමක් නෑ...teahyung ඔප්පා සතුටින් නම් මටත් සතුටුයි...ඒ දෙන්න කලින් වගේම සතුටින් ඉදීනේ...කොහොම උනත් මීරට පුලුවන් වෙයි හැමෝම මගෙන් ඉල්ලපු පරන teahyung ඔප්ප ව ආයේ ගේන්න.....එයා මීරත් එක්ක ඉද්දි මාත් එක්ක වගේ නෙවේ...ගොඩක් සතුටින් ඉන්නෙ...මම හිතෙනවා ආයෙ ඔය දෙන්න වෙන් නොවී හොදින් ඉදී කියලා😥😥😣😣

_______________________________________

සාන හොදටම අඩලා එතනට කවුරු හරි එන අඩි සද්දයක් ඇහුන නිසා එතනින් යන්න ගියා....

Teahyung pov..

Teahyung :-its okey baby....මම කොහොමත් ඔයාට ගොඩක් ආදරෙයිනේ...ඒක නිසා මම ඒක අමතක කරන්නම්....හැබැයි ආයේ මාව කවදාවත් දාලා යන්න බෑ තේරුනාද.....

මීරා:- okey tea tea..එදා මම ඔයාව අත ඇරලා මම වෙන කෙනෙක් ලගට ගිය එක තමයි මම කරපු ලොකුම වැරැද්ද .....මම ඒක ආයෙ නොකර ඉන්නම්කෝ....ඔයා ඉතින් මට ආයෙ සමාව දුන්න එකට මට ගොඩක් සතුටුයි .....😘

Teahyung :- ඔව්..ඒ වගේ වැරදි ඉතින් ඕන කෙනෙක් අතින් වෙනවනේ....ඒක නිසා මම ඔයාට සමාව දෙන්නම්.....

මම එහෙම කියලා තමුන්ට ආයෙ සමාව දෙයි කියලද තමුන් හිතුවෙ....🤨

මීරා:- tea baby...ඔ..ඔයා මොනාද මේ කියවන්නෙ...😧

Teahyung :- මොනාද කියවන්නෙ...🤨

තරහ ගිය teahyung තමන්ගෙ උකුලෙ හිටපු මීරව බිමට තල්ලු කරා....

මීරා:-ආව්ව්...ඔයා මොනාද මේ කරන්නෙ...ඔයාගෙ girl friend ට ඔයා මෙහෙමද සලකන්නෙ...😖

Teahyung :- girl friend😒 ...හාඅ ....සල්ලි නැති උනහම දාල ගිහින් වෙන සල්ලිකාරයෙක්ව අල්ලගෙන දැන් මට හරිගියහම තමුසෙ එනවද ආයෙ මගෙ ඇගේ එල්ලෙන්නෙ.....වේ# බැ##...😡🤬

මීර:- teahyung ..අනේ මම එහෙම නෑ.😟..කලින් මගෙ අතින් වැරැද්දක් උනා තමයි...ඒ_

Don't leave me❤✨️  || V ||(completed✅✅)Where stories live. Discover now