පසුවදන.

280 37 30
                                    

මෙහි හොඳ මිනිස්සුන්ට ජීවත් වීමට අපහසු බව ඇත්ත. එහෙත් ඒ නිසා කළ යුත්තේ ඔබේ හොඳ ගතිගුණ නැති කරගැනීම නොවේ. සැලකිලිමත් වීමයි.

අළු මිනිසුන්ගෙන් යුතු සමාජයේ කළු මිනිසුන් ද සිටිය හැක. ප්‍රවේශම් වන්න. කිසිවෙකු ඕනවට වඩා විශ්වාස නොකරන්න.

මේ කතාවේ මූලික සිද්ධිය සත්‍යයක්.

අවුරුදු විසි පහක් නැත්තම් විසි හයක් වයස තරුණ ජීවිතයක් සහ තවත් ජීවිත දෙකක් මේ විදියට නැති වුනා.

හැබැයි ඒ කෙනාට දිනේත්‍ය කියලා යාළුවෙක් හිටියා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.

දිනේත්‍ය සහ ඒ වගේ පවුලක් තිබ්බා වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.

මේ සිද්ධිය වුන අවුරුද්ද දැනගන්න ඕනේ කෙනෙක් ඉන්බොක්ස් එන්න. මොනා වුනත් මට ඕනේ නෑ මේක මගේ ජීවිතේට ප්‍රශ්නයක් කරගන්න.

කතාව ගැන යමක් කියන්න.

තව කෙනෙක්ටත් කියවන්න ශෙයා කරන්න.

ස්තූතියි මේ කතාව කියෙව්ව ඒ කිහිප දෙනාට.

මම අකමැත්තෙන් ලිව්ව කතාවක්. ඒත් පස්සේ කැමති වුනා ඔයාලා නිසා. ස්තුතියි ❤❤❤

~නෝරා ❤

අළු ✔Where stories live. Discover now