දෙවැනි දිගහැරුම

238 54 25
                                    

වැන්ග් ඊබෝ අවුරුදු 26

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වැන්ග් ඊබෝ
අවුරුදු 26

ශියාවෝ ශාන්අවුරුදු 31

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශියාවෝ ශාන්
අවුරුදු 31

........................................................................



"අප්පටසිරි කවුද යකෝ මේ. ලොකු සර් කාරයගේ පුත්‍රරත්නයද කොහෙද? පුතෙක් විතරද දන්නේ නෑ ඉන්නේ. මොනා උනත් මු මාර හැන්ඩ්සම් ඈ.... සැක් මොනාද යිබෝ මේ හිතන්නේ... ඌ හැන්ඩ්සම් උනත් නැතත් තමුසෙට මොකද..... මොකද තමුසේ ඌව බදින්න කියල යැ....."

විසිත්ත කාමරේ සෝෆා එක උඩ උපැස් යුවලකුත් පැළද ගෙන කකුළක් පිට කකුළක් දාගෙන ඉන්න කඩවසම් දේහදාරි පුද්ගලයා දිහා බලාගෙන මම මේ හිතුවේ ඒ මනුස්සයත් මම දිහා පෙරලා කන්ඩ වගේ බැල්මට් එකක් දාගෙන ඉද්දි.

විසිත්ත කාමරේ සෝෆා එක උඩ උපැස් යුවලකුත් පැළද ගෙන කකුළක් පිට කකුළක් දාගෙන ඉන්න කඩවසම් දේහදාරි පුද්ගලයා දිහා බලාගෙන මම මේ හිතුවේ ඒ මනුස්සයත් මම දිහා පෙරලා කන්ඩ වගේ බැල්මට් එකක් දාගෙන ඉද්දි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
My happiness is you🌸-  [Zhanyi 💕]Where stories live. Discover now