💐 NOTE 💐

399 44 0
                                    

හායි මෝචිස්.... 👋

මම ආවෙ  ඔයාලට දේයක් කියන්න...  😁

මම ඔයාලට කිව්වනේ Mr. Jeon & Mis.Jeon  කියන්නේ  මගේ දෙවනි කතාව කියලා....😪

ඉතින් මගේ පලවෙනි කතාව තමයි  My Princess කියන්න 🙄  මම තාම My Princess complete කරලා නෑ..... 😶

ඉතින් මට ඔයාලගෙන් උදව්වක් ඕන....♥️

ඔයාලා mr.jeon & mis.jeon කියවනවා වගේම my princess කියවලා වෝට් කමෙන්ට් කරන්න කියලා..... 😙🙏

මම mr.jeon & mis.jeon තරම් my princess ලියලා නෑ 😑.... ඒත් මන් ඒ කතාව ටයිප් කරලා ඉවරයි 😒 ඉතින් ඔයාලා ඒ මන් දාලා තියෙන කොටස් ටික කියවලා බලලා හොදයි නම් වෝට් කමේන්ට් කරන්න 😚.... ඊට පස්සෙ මන් ඒ කතාවෙ ඉතුරු කොටස දාන්නම්....🤧

හරි චින්ගුලා මට කියන්න ඕන වුණේ ඔය ටික.... ඉතින් මන් හිතනවා ඔයාලා මට ඒ උදව්ව කරයි කියලා.... 🤝🏻😌❣️

මේ තියෙන්නේ ඒ කතාව 😋

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

මේ තියෙන්නේ ඒ කතාව 😋..... කතාව හොඳ නම් කමේන්ට් කරන්න.... අඩු පාඩු තියෙනම් ඒවත් කියන්න..... 🙏

_________________________________________

ආ... තව දේයක් මන් කමති Wattpad එකේන් යාලුවො හාදා ගන්න... ඉතින් කැමති අය ඉන්නවනම් indox ඇවිත් msg එකක් දාලා මගේ යාලුවෙක් වෙන්න..... 🥰😘

MR.JEON & MS.JEON <||JJK||> [completed]Wo Geschichten leben. Entdecke jetzt