♥️ Mr.Jeon & Mis.Jeon - 23 ♥️

650 76 5
                                    

After two days

A/N

අදට ජෙයෝන් කපල් එක බුසාන් ගිහින් දවස් දෙකක් වෙනවා. ඒත් ජන්කුක් තාම කිසි දෙයක් යුරට කියලා නෑ....

මේ දවස් දෙකෙම ජන්කුක් හිටියෙ ගොඩක් කලබලෙන්... එයා කල්පනා කරෙම මේ හැමදෙම කෙල්ලට කියන්නේ කොහොමද? ඒ දේවල් කෙල්ලට කිව්වම එයා කොහොම හැසිරෙයිද කියන එක......

ඒත් අද ජන්කුක් හිතා ගත්තා ඒයා මේ හැමදෙම යුන්රට කියනවා කියලා...

ඒ නිසාම කොල්ලා අද වෙලාසනින්ම ඔෆිස් එකෙන් ගෙදර එන්න හිතා ගත්තා......

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

මේ අතර යුන්රා හිටියෙ තමන්ගෙ කාමරේට වෙලා යුනි එකේ වැඩ කර කර....

ජන්කුක් හිටියෙ කෙල්ලගේ කාමරේ දොර ගාවට වෙලා කෙල්ල දිහා බලාගෙන.... කොල්ලා තාමත් හිතනවා එයා මේ කරන්න යන්න දේ හරිද කියල.....

ඇත්තටම  ජන්කුක් කරන්න යන දේ හරිද.....

මොකක්ද මේ එයාලා යුන්රගෙන හංගන රහස.....

මොන රහසක් වුණත් ඒ රහස තවත් වැඩි වෙලාවක් යනකන් තියෙන එකක් නෑ....

MR.JEON & MS.JEON <||JJK||> [completed]Where stories live. Discover now