🌹1

39 3 0
                                    

මං පහළ බලන කොට තියෙන්නේ මහා ප්‍රපාතයක්.මං කවදාවත් හිතුවේ නෑ මට මේ තත්වෙට පත්වෙන්න සිද්ද වෙයි කියලා.තව අඩියක් ඉස්සරහට තිබ්බොත්.....

*********

 මේ අලුත් අකවුට් එහෙකින් කඩාපාත් වී කටයුතු කරන මේ ඔ්තර් වන මම කතාවක් දමන්නයි මේ අවස්ථාව.දැන් අහන්න ඒපා පරණ අකවුට් ඒක මොකක්ද කියලා.කියන්නේ නෑ.මොකද කියනවනම් මේ අහින්සක ඔ්තර්ට ලැජ්ජයි.මොකද ඒ් අකවුන්ට එක මගේ යාළුවො ගොඩ දෙනෙක් දන්නවා.සෝ මන් මේ වගේ කතාවක් ලිව්වොත් ඒයාලා අතර මං නින්දාවට පත් කරනවා ඒකාන්තයෙන් ශුවර්.ඔයාලා ටැග් වලින් ම දකින්න ඇතිනේ මේ මොනවගේ කතාවක්ද කියලා.මං මගේ කලින් අකවුන්ට් ඒකෙන් ‌මේ වගේවා ලියලා නෑ.ඒක නිසා වෙන ඒහෙකින් ලියනවා.

සෝ මේ පහළ බලන ලමයා කවුද ඒ වෙන කවුරුවත් නොවෙයි මා පමණක් නොව මාගේ හිතත් දන්න රූමි.පිළිගන්න රූමි.....

ලොකු වැඩිද මන්නදා

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

ලොකු වැඩිද මන්නදා.ගනන් ගන්න ඒපා හොදේ මේ පිස්සිගේ වැඩ.ගනන් ගත්තොත් මං ගැන හැටි දැන ගනියි.හුම්.

සෝ පස්සේ ඒන අය ගැන කිව්වොත් 


මෙන්න පිළිගන්න අවලස්සන ගැවිලා වත් නැති කෙවින්.ඒහෙම කියලා ලස්සනයි කියලා කෙල උරන්නේ ඒහෙම නෑ හොදේ.ඒවා ඔට්ටු නෑ මාත් ඒක්ක

මීලගට ඔබ වෙත පැමිණෙන්නේ උඩ කෙනාගේ කෙනා

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

මීලගට ඔබ වෙත පැමිණෙන්නේ උඩ කෙනාගේ කෙනා.හී..හී...ඔහු නමින් සනුත්

මේ  නිකන් ඉන්ට්‍රෝ ඒකක් විතරයි

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

මේ  නිකන් ඉන්ට්‍රෝ ඒකක් විතරයි.ඉදිරියදී මගේ හැටි දැනගන්න පුළුවන්.

චැපිය කියවු සියලු රීඩර්ස්ලට බොහොත්කෘෂුවා......

Reborn With YouTahanan ng mga kuwento. Tumuklas ngayon