🌹2

18 1 0
                                    

මං පහළ බලන කොට තියෙන්නේ මහා ප්‍රපාතයක්.මං කවදාවත් හිතුවේ නෑ මට මේ තත්වෙට පත්වෙන්න සිද්ද වෙයි කියලා.තව අඩියක් ඉස්සරහට තිබ්බොත් මගේ ජීවිතේ අවසානය උදා වෙනවා.හැබැයි මං එක අඩියක් හරි පස්සට තිබ්බොත් මං මැරෙනකොට දැනෙන වෙදනාවටත් වැඩිය දුක විදින්න වෙනවා.

ඒත ඒක දරාගන්න තරම් මට දැන් හිතේ ශක්තියක් නෑ.‌තියෙන හීන හැමදෙයක් ම අමතක කරලා ඊළග ආත්මේ සතුටෙන් ඉන්න ලැබෙන එක තමයි මගේ පරම ආශාව.

ඒක නිසා මගේ පියවර ඉදිරියට තියනවා.'මගේ අන්ති ආශාව තමයි මට වුණ දේවල් මේ ලෝකේ කිසිම කෙනෙක්ට වෙන්න එපා.මගේ මේ මතකයන් එක්ක නැවත ඉපදෙන්න ලැබේවා.'

එච්චරයි වුනේ

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

එච්චරයි වුනේ.මොහොතකට ඇස් අදුරු වුණා.

ඈෑ..ඈෑෑෑෑ.....ඈෑෑෑෑ......කවුද ඒ අඩන්නේ මං ලග කවුරු හරි අඩනවා.මං ඇස් ඇරියා.'යකෝ..මුන් මං දිහා ඇයි මෙහෙම බලන්නේ.මං මැරුනේ නැද්ද?කවුද මාව බේර ගත්තේ.ඌට නම් හොදක් වෙන්න හොද නෑ.

ඒත් ඒයාලා කතා කරපු දේවල් තේරුන් නෑ..'වට් ද *****  'මගේ අත් මෙච්චර පුංචි වුනේ ක‌ොහොමද?

(යකො රූමි තමුසෙට ඔකවත් තෙරෙන්නේ නැද්ද?ඔහේ ආයි ඉපදිලා.

" හරි බං ඔහේ කියන්න ඔන නෑ.ඔයා කියන්න කලින් දං දැනගත්තා.")

එයාලා ටික්ක හොද අය වගේ පෙනුනා.මාව හුරතල් කරපු ‌කෙනා වෙන්න ඔන මගේ තාත්තා.ඔනෝ හී ඉස් සෝ හැන්සම්...

එයා මාව උස්සලා නලවන්න ගත්තා

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

එයා මාව උස්සලා නලවන්න ගත්තා.මට පුදුම සනීපයක් දැනුනේ.ඒක ඇත්තම පිය සෙනහසක් වගේ.ඒත මට ඒයාලගේ භාෂාව තේරුම් ගත්ත බැරි වුණා.පොඩ්ඩක් විතර අපභ්‍රංශ වගේ.අනේ මන්දා.ඒත මට ලොකු ප්‍රශ්නයක් ආවා කෝ අම්මා.මං වටපිට බැලුවම ඒක පවුලක් සතුටෙන් අනිත් පවුල දුකෙන් බනිනවා.මට තේරුනා මගේ අම්මා නැති වෙලා.

ආවුටර් ටූ ඩෙයිස්....

මට කොන්ජම් කොන්ජම් ඒයාලගේ භාෂාව තේරුණා. ටික දවසක් යනකොට ඒ් සිංහල තමයි කියලා තේරුණා.කලින් අනේ මන්දා ඉපදුණු ගමන් නිසා වෙන්න ඇති.හැම දේකටත් වඩා ඒ තාත්තා හරිම හොදයි.හැබැයි දවසේ වැඩි වේලාවක් ගෙදර නෑ.සර්වන්ට් කෙනෙක් තමයි මාව බලා ගත්තේ.ඒයා මාව වඩාගෙන යනකොට මං සමහර පින්තූරවල තාත්තත් ඒක්ක ගෑනු කෙනෙක් ඉන්නවා.ඒ මගේ අම්මා වෙන්න ඔ්න

අන්න තාත්තා ඒනවා..

"ආ...ආ...ආ..."මට තාම කතා කරගන්න බෑ.මං කිව්වේ මාව වඩා ගන්න කියලා.හිතුවා වගේම මාව වඩා ගත්තා.හරිම ෂෝයි.ඒයා මගේ නලලට කිස් එහෙකුත් දුන්නා.සෝ ලව්ලි..

ඒයා මට කෑම කැව්වා.නෑව්වා.මට අම්මා කෙනෙක් ඔ්න නෑ එයා හොදටම ඇති වගේ.

මං ටික දවසක් ඔහොම ඉදියා.පොඩ්ඩක් ඇවිදින්න පුළුවන් වුනාම තමයි දන්නේ මං...මං....මං....තනි ඇහැට ඇඩෙනවා ඉතිම්.මං කොල්ලෙක්.යකෝ....

මං ඒක දැනගත්තම හොදටම ඇඩුවා.තාත්තා ඉදපු නිසා  අවුලක් නෑ.ඒයා මාව නැලෙව්වා.මට දැන් ටිකක් විතර කට හොලවන්න පුළුවන්.තාත්තා කවදාවත් මට බල කරේ නෑ තාත්තා කියලා කතා තරන්න.

බැරිම තැන"තාත්තා"ඒයා ගේ ඇස් ලොකු වෙලා මං දිහා හිනා බලන්න ගත්තා.සතුටෙන් මාව නලවන්න ගත්තා.මං ඒහෙම කතා කරන කරන වාරයක් පාසා ඒයා හිනා වුණා.

මට තාමත් මගේ........


*$*$*$*$*$*$*$*$*$*$*$*$*$*$*$*$*$*$*$*$*$*$*$*$*$*$*$*

අදට නිමයි.

කෙදිනක හෝ හමුවෙමු සංසාරේ.......

කොමෙන්ට් කෝ

වෝට් කෝ

බලබල යන්න ඒපා ඒව්වා කැත වැඩ.

Reborn With YouOnde histórias criam vida. Descubra agora