🌹3

7 1 0
                                    

මට තාමත් මගේ පරණ මතකයන් තියෙනෝ.ඒ කිව්වේ ගිය ආත්මේ මතක.

මං ගිය ආත්මේ ‌කෙල්ලෙක් මේ ආත්මේ ක‌ොල්‌ලෙක් කවද කරපු පව් ද මේ ගෙවෙන්නේ.දැන් ආදරේ කරපන්කෝ කෙල්ලෙක්ට.

ටික දවසක් යන කොට මට සිංහල කතා කරන්න පුළුවන් වුණා.ඉදුල් කට ගෑමේ චාරිත්‍ර,අකුරු ලිව්වා,පන්සල් ගියා ගොඩක් දෙවල් කරා.වැඩි පුරම සෙල්ලම් කරන්න වුනේ ඉරිදා තමයි.මොකද තාත්තාගේ කම්පැණි එක එදාට වහලා.මං හැමදාම බලන් ඉන්නේ ඉරිදා වෙනකන්.සතියේ එක දවසක් හරි සීයයි ආච්චි එනවා.අම්මගේ පැත්තේ අය නම් පැත්ත පලාතෙවත් එන්නේ නෑ.

ඔය විදියට අවුරුදු 4ක් 5ක්  ගියා.

ආව්ටර් 5 ඉයර්ස්

තාත්තා මාව ඒ නගරේ ලොකු ඉස්කොලෙකට දැම්මා.බොයිස් ස්කූල් එකක්.ඒ ඉස්කොලේ හරි ලස්සනයි.හැබැයි වැඩේ කියන්නේ සුදුයි කහයි කළුයි තමයි එහෙ ‌ගොඩක් තියෙන්නේ.මං ගිය ආත්මේ නැතිවුනේ කැම්පස් අවුට් වුණාට පස්සේ.ඒ නිසා මට එක වසර කියන්නේ කිරි කජු වගේ.

"කෙවින්..."

"ප්‍රෙසන්ට් ටීචර්."

මං නමින් මුළු සෙක්ෂන් එකේ බ්‍රයිට් ළමයා.හැම ටීචර් කෙනෙක් ම මට ආදරෙයි.

ඇත්තටම පොඩි කාලේ එච්චර විශේෂ දෙවල් වැඩිය උනේ නෑ.1 ඉදන් 5 වෙනකන් ම පන්තියේ පළවෙනියා.ශිෂ්‍යත්වය ඉහළින්ම පාස්.6 ඉදන් 11 වෙනකන් පන්තියේ 1-3 අතර වෙනියා තිබුණා.මොක විෂයක් කීයක්ද

(මට තියෙන පුදුමේ මං මේ තව ආත්මෙකින් ඇවිත් මේ විභාග ලියන්නේ එක ආත්මෙන් ලියන එවුන් කොහොම ගොඩ යනවද මන්දා.)

සාපෙළ ‌රිසාස් එනකන් ඉන්නෝ .දැන් උපෙ බයෝ.

වැඩේ ‌ලේසි වුනේ නෑ.මොකද මං ස්කූල් එකේ ප්‍රිවෙක්ට් තනතුරත් දැරුවා.හෙඩ් ප්‍රිවෙක්ට්කම ගත්තේ නෑ දැනටමත් වැඩ ගොඩ ගැහිලා නිසා.මොකද මං මියුසි ක්ලබ් ලීඩර්,සිංහල ක්ලබ් ලීඩර්,බැඩ්මින්ටන් වොලිබෝල් හොකී බාස්කට්බෝල්.නෙට්බෝල් ක්‍රීඩාවලත් ලීඩර්.ක්‍රිකට් වලට මං ගිය ආත්මේ ඉදන්ම කැමති නෑ.පිනන්න කොහොමත් කැමති නෑ.කැමති නෑමත් නෙමේ බයයි කිව්වොත් හරි.

Reborn With YouDonde viven las historias. DescÃēbrelo ahora