🌹6

3 0 0
                                    

'මොකක්?එයා? ‌කොහොමද වෙන්න බැරි දෙයක්.'

'මගේ ගිය ආත්මේ හොදම යාළුවා.එතකොට මගේ තාත්තා.....'

ඉන් ද පාස්ට්

"රූමී......."

"මොකද මේ?ඇයි ඔයා අඩන්නේ."

"හික්..හික්..රූමී මං..හික්..මොක..හික්..ද කරන්..‌‌නේ?"

"එන්නකෝ ඇතුළට....මොකක් වුනේ කියන්නකෝ අඩන්නේ නැතුව."

"ඔයා දන්නවනේ මගේ අර යාළුවා ස්වේතා.මීට දවස් 4කට කලින් මං එයත් එක්ක සිටි බාර් එකකට ගියා.අපි දෙන්නා හොදටම ඩ්‍රින්ක් අරන් ඉදියේ.මං එලියට යන්න හැදුවත්.ස්වේතට වොෂ්රූම් යන්න ඔනේ කිව්වා.මං එයත් එකක් යනකොට මට කරකැවිල්ල හැදුනා.ඊ්ට පස්සේ ‌මොකක් ද වුනේ කියලා මතක නෑ.ඊළග දවසේ නැගිටින කොට ඉදියේ ‌වෙන පිරිමියෙක් එකක්.මගේ ඇදුම් එකක්වත් ලිබුනේ නෑ.මං ඔයාට කිව්වේ නෑ මොකද ඔයා කේස් එකක් දානවා කියලා දන්න නිසා.එතකොට මගේ හස්බන්ඩ් දැනගත්තොත්.....ආා හික...හික්...මට බෑ රූමී...."

"ඔයාට එයාගේ මූන හරි නම හරි මතකද ?"

"නෑ මට මූන යන්නතම් මතකයි.එත් වැඩැක් නෑ.හොයලා වැඩැක් නෑ රූමි.හෙව්වොත් මං ලොකු කරදරයක වැටෙනවා රූමී හික් හික්.."

"මොකක් ද මට කියන්න එපා ඔයා..?"

"ඔව් මං ප්‍රෙග්නට් ඒ මනුස්සගේ දරුවෙක් මගේ කුසේ ඉන්නේ.මං ‌මොකක් ද කරන්නේ රූමී මං ‌මොකද කරන්නේ..."

එන්ඩ් ද පාස්ට්

'ඇත්ත වශයෙන් කිව්වොත් මගේ ගිය ආත්මේ යාළුවා වගේ ම මගේ කසින්ගේ වයිෆ්.ඒතකොට මගේ කසින්ට මොකක් ද වෙලා තියෙන්නේ'

"හස්බන්ඩ් ගේ නම ශේකර මද්දුමල්ගොඩ,ලොකු පුතාගේ නම රෙනිත් ඉද්දමල්ගොඩ,දෙවනි පුතා සනුත් ඉද්දමල්ගොඩ,මගේ හස්බන්ඩ් ඇත්ත දැනගත්තා මගේ පළවෙනි පුතා එයාගේ නෙමේ කියලා.පස්සේ අපි දෙන්නා ගොඩක් රණ්ඩු වුණා .ඒක නිසා ඩිවොස් වුණා.දැන් එයා ගම්පහ උප පොලිස් පති .හරිනේ ඔන්න කිව්වා."

"කිව්වා පිළිවෙල වැරුද්දුවා."

Meanwhile in Kevin's phone📞

නේෂ්-අඩෝ මං හොයාගත්තා.පැනල් එකේ 6 දෙනෙක් වැඩ කරනෝ.මං උබට  ෆෝටෝ ටික එවලා ඇති. 

කෙවින්-හරි බං. 

'මේ ඉන්නේ සනුත් ඉද්දමල්ගොඩ.😨වට්ද*****යක‌ෝ...වේයිට්.පිසික්ස් පන්තියේ සර්ගේ ෆුල් නේම් එකත් රෙනිත් ඉද්දමල්ගොඩ නේද?😨😨😨😨😨😨😨😵😵😵😵😵😵😵' 

'කිරි අප්පට බල්ලෝ කිව්වලු උන් නේද මගේ අය්යලා වෙන්න යන්නේ......' 

මං එහෙමම ඇදට වැටිලා කල්පනා කරා කොහොමද අද එයාලට රෑ කෑමදි මුහුණදෙන්නේ කියලා.මමත් මහ මෝඩ කමට රෑ කෑමට කතා කරානේ. 

🕓🕔🕕🕖   

"පොඩි මහත්තයා රෑ කෑම ලෑස්තියි".ඒ මීනා අම්මා.  

"හරී."හොද ඇදුමක් ඇදලා යන්න ඔන  

ස්ටෙප් මම්-"එන්න පුතා වාඩිවෙන්න." 

මේසයේ සැකැස්ම-පුටු 8කින් යුත් පළලට පුටු 1 ගානේ දෙපැත්තට 2ක් දිගට පුටු 3 ගානේ දෙපැත්තට 6ක්.මා පළල කොටසේ ද මා ඉදිරියෙන් පියා ද පියාගේ වම් අත පැත්තේ ස්ටප් මම් ද දකුණු අත පැත්තේ රංජිත් සර් හා සනුත් අයියා ද සිටි.ආ තව කෑම ගොඩාක් තියෙනෝ.ඒවල නම් කියන්න බෑ.මොකද අපේ රීඩර්ස් ලගේ කෙල අපරාදේ. 

පියා-"පුතේ මොනව හරි කියන්න.ඔයානේ අද මේ ලමයි ට එන්න කිව්වේ." 

'"මං මොනව කියලා කියන්න ද.' 

පොඩි ෆේක් ස්මයිල් එකක් දාගෙන"කෑම ටික කන්නකෝ පස්සේ කතා කරමු." 

සනුත් අයියා-‌"පොඩ්ඩක් ඉන්න මේ මල්ලි නේද 98 පේපරේ 100 කරන්න ඔනේ කියලා අද පැනල් එකට.අයියේ මේ ඉන්නේ ඔයාගේ ‌‌ගෝලයෙක්.. 

'හරිනේ පුතෝ ඔය කරගත්තේ.' 

"තවදුරටත් එහෙම නෑ.මං වෙන පංතියකට යනවා." 

රංජිත් සර්-"මොනවා මේ කියන්නේ.මං කවුද නිසා නම් ඒහෙම කරන්න එපා මල්ලි." 

"මං ඔය කවුරු කවුරුවත් නිසා පංති මාරු කරන්නේ නෑ.මට ඔන නිසා මං මාරු කරන්නේ." 

පියා-"පුතා මං කියලා තියනවනේ තීරණ ගන්න කලින් දෙපාරක් හිතන්න කියලා." 

'අපොයි දේශනා පටන් ගන්න නම් එපා.' 

මං කාලා ඉවරයි." 

ස්ටෙප් මම්-"තව කන්න පුතා.බලන්න මහත්තයා මෙයා ගොඩක් කෙට්ටුයිනේ."   

"විකාර කියන්න එපා බොහොම ආමාරුවෙන් ඩයිට් කල්ලා මේගාන තියාගෙන ඉන්නේ." 

Ups.මගේ බ්‍රෙක් නැති කට.




You've reached the end of published parts.

⏰ Last updated: Jan 26 ⏰

Add this story to your Library to get notified about new parts!

Reborn With YouWhere stories live. Discover now