🌹5

4 1 0
                                    

"හූ ද හෙක් ආයූ?තාත්තේ ඩු යූ හෑව් එනිතින්ග් ටු ටෙල් මී."

"පුතේ පොඩ්ඩක් අහන්කෝ.මේ ඇන්ටි අද ඉදන් මෙහෙ ඉන්නෝ.අපි දෙන්නා ලගදි බදින්න ඉන්නේ.ප්‍රසිද්ධියේ නෙවේ එක නිසා පුතාට ලොකුවට ප්‍රශ්නයක් වෙන්නේ නෑ.සෝ පුතා පොඩ්ඩක් කලබල නොවී මේක ගැන කතා කරමු..."

"වේයිට්....තාත්තේ ඔයා දැනටමත් අවුරුදු 45 පැනලා.මේ වගේ දෙයක් ඔය වගේ වයසකදී.මං දන්නවා ආදරේට වයස අදාල නෑ කියලා හැබැයි....(speed up)ඔයා මොන වගේ බොරු කාරයෙක් ද කියලා දන්නවද.ඔයා කොහොමද මගේ අම්මට ඔහොම කරන්නේ.එයා මං ඉපදෙනකොට දාලා ගියා තමයි.ඒ්ත් ඒත් මේක කැත වැඩක් තාත්තේ."

"හොව් හොව් හිමින් කියන්න.ඔයා කියන්නේ මං වැරදි කියලාද? ආ....මගේ අතින් වෙච්ච වැරැද්දක් නිසා තව ගෑනියෙක් විදවන්න ඔන කියලද කියන්නේ."

හහ්....වැරැද්දක් ඒක නම් ටිකක් ඩර්ටි මයින්ඩ් ගියා.ඔව් මේ අවස්ථාවේ දී කෙවින් නිකටට අත තියාගෙන් ඩර්ටි මයින්ඩ් එක පිරික්සන වගායි....ඩුං ඩුං

"නො....වේ.......තාත්තේ ඔයා.වට්ට අන්ග්‍රේට්ෆුල් හස්බන්ඩ්.චික්.මං කවදාවත් ඔයා මේ වගේ කියලා හිතුවේ නෑ.හයියෝ..හයියෝ..හයියෝ..."(ඔළුව වන වන)

"මට අමතක වුනානේ මගේ කොල්ලා දැන් ලොකුයි කියලා."

"හරි හරි මං ලොකුයි තමයි.මගෙන් ඔය මගුල් වලට බාදාවක් නෑ.ඔන දෙයක් කරගන්න.හැබැයි ඇන්ටිගේ ඇගේ හැටියට ලමයි දෙන්නෙක්වත් ඉන්න ඔන.ඔව් ද නැද්ද?"

(ඇග බලලා සාස්තර කියනවා.කෙවින්..කෙවින්....කෙවින්.....රුපියල් 50යි ඇග බලලා සාස්තර කියනවා...කෙවින්......

ඔයි ඔතරී ?@*&%! කට වහගනින්.ඒක මේ ගිය ආත්මෙන් ලැබුනු හැකියාවක්.

හුම්.. හුම්... හුම්... හුහුම්..... හුම්.....

මොකෝ හුම් ගාන්නේ.

හුම්...හුම්...හුම්...හුම්....

පිස්සි)

ස්ටෙප් මම්-"පුතා කොහොමද දන්නේ."

"ඒක වැඩැක් නෑනේ.පේන විදියට දෙන්නෙක්.ඔන්න හැබැයි කොන්දෙසි කිහිපයක් තියෙනෝ."

තාත්තා-" මුනේ හැඩේ හැටියට කිහිපයක් නෙමේ කොටියක්ද කොහේ."

"එක,කවදාවත් ඔයාගේ ලමයි ‌මේ ගෙදරට එන්න බෑ.

දෙක,කවුරුවත් මේ ගැන දැනගන්න බෑ.

තුන,ඔයා මේ ගදෙර ඉදියට කමක් නෑ මගේ කාමරේට එන්න බෑ.මං වෙනදත් තනියෙන් කාමරේ අස් කරන්නේ.සෝ කාමරේට එන්න හිතන්නවත් එපා.

හතර,මගේ වැඩවලට බාධ කරන්න බෑ.

පහ,කවදාවත් මගේ අම්මා වගේ වෙන්න හදන්න එපා.මට අම්මා කෙනෙක් ඔන නෑ.

හය,ඔයාලා දෙන්නා එක කාමරේ ඉදියට කමක් නෑ ඊට එහා යන්න බෑ.

හත,කවදාවත් මට උයන්න එපා.මීනා අන්ටි කෑම මං කන්නම්.

අට,මට තෑගි ගන්න,ඇදුම් ගන්න හිතන්නවත් එපා.

දැනට එච්චරයි.අදට ඔයාගේ ලමයි දෙන්නට එන්න කියන්න රෑ කෑමට.ආ ඔයාගේ නමයි ලමයිගේ නම් දෙකයි හිටපු හස්බන්ගේ නමයි එයා දැන් කොහෙද වෙන් වෙන්න හේතුව එයා කරපු රස්සාව කියන්න."

"ප්‍රශ්න තොගේ.මං එකින් එකට කියන්නම්.මං එයාලට අද රෑ මෙහෙ එන්න කියන්නම්.මගේ නම ශීලා වීරසිංහ."

මොකක්?එයා? ‌කොහොමද වෙන්න බැරි දෙයක්.




Reborn With YouWhere stories live. Discover now