Chapter 1

713 182 210
                                    

Comment goal 100

"මූන් ඔයාට පුලුවන්ද  දොර අරින්න කූගෙ අත් දෙකේම පිටිනෙ."




ජන්කුකුත් ටේහියුන්ග්නුත් හිටියෙ කිචන් එකේ .ජන්කුක් කේක් එකක් හදන්න පිටිත් එක්ක ඔට්ටු වෙද්දි ටේහියුන්ග් හිටියෙ කිචන් කවුන්ටර් එක උඩ ඉදගෙන ජන්කුක්ගෙ කම්මුල් වල හොරෙන් හොරෙන් පිටි තවරමින්...ජන්කුක් ඔහුට විහිලුවට රවන සැරයක් පාසා ඇස් පුංචි කරමින් හිනාවෙමින්..


ඩෝර් බෙල් එක වදිනවා ඇහෙද්දි කර කර ඉන්න වැඩේ නවත්තලා ඔලුව ඉස්සුව ජන්කුක් ටේහියුන්ග් ගෙ නහය මත පිටි ටිකක් ගාමින් දොර අරින්න පුලුවන්ද ඇහුවෙ  ජන්කුක් ලග ඉදගෙන ඉන්න ටේහියුන්ග් ගෙ මුහුනේ හිනාව මැකිකා ගිහින් ඔහුගෙ මුහුන අදුරු වෙලා යද්දි...



ටේහියුන්ග් කැමැත්තෙන් නෙවෙ හිටියෙ අද ඔවුන්ව හම්බවෙන්න එන පිරිස පිලිබදව ,ඒක කැමැත්තට එහා ගිය බයක්...

හිත රිදෙන කතා ගොඩක් අහන්න තියන බය..


උදේ ඉදන් බ්ලැන්කට් අස්සට වෙලා ගුලි වෙලා ඉන්න ටේහියුන්ග් ව ඒ නිසාමයි ජන්කුක් උස්සන් ඇවිත් කිචන් කවුන්ටර් එක උඩින් වාඩි කරවගත්තෙ..ටේහියුන්ගෙ මූඩ් එක ලයිට්අප් කරන එක හැර අද ඔවුන්ව බලන්න පැමිනෙන්නන්ගෙ ගමනට බාදා කරන්න පුලුවන් කමක් ජන්කුක් ට තිබුනෙ නැහැ..


ඕහ් මයි ප්‍රෙටි බේබි කම් හියර්...සී මයි මූන් ග්ලූමි මූන් එකක් වෙලා..


ටේහියුන්ගෙ ඇදුම් වල පිටි නොවදින විදියට ඔහුව උස්සලා බිමින් තියමින් ටේහියුන්ග් ගෙ ඇස් වලට එබුන ජන්කුක් ටේහියුන්ග් ගෙ තොල් මතින් පෙක් එකක් තිබ්බා..


"කවුරු මොනා කිවුවත් කූ දන්නවා මගෙ මූන් ඔෆ් හාර්ට් ගැන"...
"හදවතට ගන්න එපා තේරුනාද?"
"හැම නරක දෙයක්ම ශූ ශූ ෆ්ලයි අවේ කියලා කැන්ඩ්ල් එකෙන් පුච්චලා දාන්න "

"රිමෙම්බර් ඩොක්ටර් කියලා දුන්න ස්ටෝරි එක? "


බිම බලන් ඉන්න ටේහියුන්ග් හෙමින් ඔලුව වනද්දි හිනාවුන ජන්‍කුක් ටේහියුන්ගගෙ තොල් සිපගන්න පහලට නැවෙන්න ගියත් ආයෙමත් සද්දෙන් වැදුනේ ඩෝර් බෙල් එක..

MommyWhere stories live. Discover now