Chapter 4

585 132 182
                                    

Comment goal 100

ටේහියුන්ග් හිටියෙ හිස් අවකාශය දිහා බලන්...ටේහියුන්ගෙ එක අතක් හරි පරිස්සමට ඔහුගෙ පිරුනු කුසට හෙමින් තට්ටු කරනවා...
ඈත ඉදන් බලන පුද්ගලයෙක්ට පේන්නෙ ටේහියුන්හ් ගොඩක් ලොකු කල්පනාවක ගිලිලා ඉන්නවා වගේ...

නමුත් ඇත්තටම ටේහියුන්ගෙ මනස තුල එහෙම දෙයක් සිද්ද වුනෙ නැහැ

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.



නමුත් ඇත්තටම ටේහියුන්ගෙ මනස තුල එහෙම දෙයක් සිද්ද වුනෙ නැහැ..මේ වෙලාවෙ ටේහියුන්හ් ගෙ මනසෙ සම්පුර්ණයෙන්ම හිස් තැනක් බවට පත් වෙලා..ටේහියුන්ග්වත් දැනගෙන හිටියෙ නැහැ ඔහු කොහෙද බලන් ඉන්නෙ කියලා..

බිංදුව බිංදුව පහලට වැටෙන සේලයින් බෝතලේ බටේ දිගේ ගලන සේලයින් හිස් බැල්මෙන් බලන් හිටිය ටේහියුන්ගෙ ඇස් තත්පරයක වේගයෙන් වෙන දිහාවකට යොමුවුනෙ ඔහුව තැතිගන්වමින්...

බිංදුව බිංදුව පහලට වැටෙන සේලයින් බෝතලේ බටේ දිගේ ගලන සේලයින්  හිස් බැල්මෙන් බලන් හිටිය ටේහියුන්ගෙ ඇස් තත්පරයක වේගයෙන්  වෙන දිහාවකට යොමුවුනෙ ඔහුව තැතිගන්වමින්

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.


"ඕහ් මයි මූන්..."


හීනි අඩි තියමින් ටේහියුන්හ් ලගට හොරෙන් ලං වෙමින් හිටිය ජන්කුක් ටේහියුන්හ් ව පුදුම කරන්න හිතන් හිටියත් ටේහියුන්හ් ගෙ හදිසි බැල්ම ජන්කුක් ව තැති ගැන්නුවා..

ජන්කුක් බලාපොරොත්තු වුනෙ නැහැ ටේහියුන්හ් ගෙ ඇස් මේ තරම් වේගයෙන් ඔහු වෙතට හැරවෙයි කියලා...මොකද ඈත තියා බලන් හිටිය ජන්කුක් දැක්කෙ ටේහියුන්හ් බර කල්පනාවකට ඉන්නවා වගෙ..
ටේහියුන්ග්ව පුදුන කරන සිතුවිල්ලෙන් ජන්කුක් ඔහුට ලං වුනත් සිද්ද වුනේ ජන්කුක්ගෙ සිතුවිල්ලෙ අනිත් පැත්ත.

MommyNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ