Chapter 2

515 153 139
                                    

Comment goal 100

තද අදුර ටිකෙන් ටික ආලෝකය බවටපත් වෙද්දි ටේහියුන්ග් හෙමින් ඇස් ඇරියා..

ටේහියුන්ග්ට දැනුනේ ඔහුගෙ ඇස් පිහාටු පහලට බර වෙලා වගෙ..අපහසුවෙන් ඇසිපිය ගහන ටේහියුන්ගෙ අතින් ඔහුට දැනුනෙ සිනිදු ස්පර්ශයක්...


ටේ...ටේ මගෙ බෙයා..

ටේහියුන්ග් ඇස් ඇරලා ජන්කුක් දිහා බලන්නත් කලින් ඔහුට ලැබුනෙ මුහුන පුරාවටම හාදු ගොඩක්..

කූ...

ජන්කුක්ගෙ රතු ගැහුන ඇස් දෙක ටේහියුන්ග් ගෙ ඇස් වලට එබෙද්දි ටේහියුන්ග්ගෙ තොල් බෙරි වෙලා වෙවුලන්න ගත්තෙ කදුලු කැට එකින් එක පහලට කඩන් වැටෙමින්..ඒත් ටේහියුන්ග් ට කතාකරන්න ජන්කුක් ඉඩ දුන්නෙ නැහැ... ගත වෙන ඒ තත්පරයෙන්ම ටේහියුන්ගෙ වෙවුලන තොල් හාදුවකට අල්ලගත්ත ජන්කුක් සිනිදුවට  සියුමැලි  රෝස තොල් සිපගත්තා...

නමුත් තවමත් ටේහියුන්ගෙ තොල් අතරින් බිදුනු ඉකිබිදිම් පිටවෙද්දි කදුලු කැට එකින් එක රූටන අහිංසක ඇස් මත හාදු තියමින් ජන්කුක් ටේහියුන්ග් ව ඔහුගෙ තුරුලෙ උනුසුමට ගුලි කරගත්තා..


අපි පැටියෙක් හදා ගමු මැනික...අපිට පුලුවන්නෙ නේද? මගෙ මැනිකට පුංචි පැටියෙක් අරන් එමු අපි..

ටේහියුන්ගෙ නලල මත හාදුවක් තියමින් රෝස කම්මුල් අත් අතරට ගත්ත ජන්කුක් කදුලු වලින් දිලිසෙන ටේහියුන්ග් ගෙ තරු කැට ඇස් වලට එබුනා...


"මගෙ මැනික කැමතිද?"

ටේහියුන්ගෙ ඇස් වලට එබීගෙන ජන්කුක් අහද්දි පුංචි දරුවෙක් වගේ ටේහියුන්ග් ඔලුව ඉහලට පහලට වැනුවෙව් ඉකිගසමින්මයි..

"කූ කැමතිද? කූට පුලුවන්ද? මම ..මම ගොඩක් ආ..සයි..කූට කියන්න මට බය හිතුනා..."


ටේහියුන්ග්ව තුරුලට ඇදලා ගත්ත ජන්කුක් ගෙ පපුවෙ ඉකිගහන ටේහියුන්ග් ගෙ හිස ජන්කුක් වරින් වර සිපගත්ත ඔහුගෙ ඇස් වලිනුත් පහලට කදුලු වැටෙද්දි..

"ඇයි මගෙ මැනික බය වුනේ...මගෙ මැනිකට කූට ඕනෙම දෙයක් කියන්න පුලුවන්නෙ...ඇයි මගෙ පන තනියම විදෙවුවේ....කූට කොයිතරම් දුකද කියලා දන්නවද මගෙ බෙයා.."

MommyWhere stories live. Discover now