Chapter 01

703 69 12
                                    


"මොකක්....මොනාද ඔයා මේ කියන්නෙ ආහ්....විහිලුවක් නේද....listen to me ආරි...ඔයා විහිලුවක් නම් කරන්නෙ its not funny right...පිස්සු කතා කියන්න එපා..."

"

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.




"මේක විහිලුවක් නෙවේ ජාන්...මේක විහිලුවක් නෙවෙයි දෙයියනේ....මන් දැනටමත් ඉවරයි...මගේ ජිවිතේ විනාශ වෙලා ඉවරයි ජාන්....ඌ මගෙ හැමදෙයක්ම උදුරගත්තා දෙයියනේ...මන් මොකද කරන්නෙ...im pregnant zhan...ඌ මාව විනාශ කරලා දාලා ගියා...මන්."

"

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

මට එතනින් එහා කියපු කිසි දෙයක් ඇහුනේ නෑ...ආරිගේ වචන ඉවර වෙනවාත් එක්කම ෆෝන් එක මගේ අතින් අතැරෙද්දි මාව රූටලා ගිහින් බිම ඉන්ද වුනේ ආරි ඉකි ගහන හඬ මට බිම තිබුන ෆෝන් එකෙන් ඇහෙද්දි...

ආරි...මගේ හොඳම යාලුවා...ස්කෝලේ කාලෙ ඉඳන් අපි දෙන්නා හිටියේ එකට...මන් කොල්ලෙක් එයා කෙල්ලෙක් කියන දේ අපේ යාලුකමට බලපෑවේ නෑ....ඒකි මට සහෝදරියක්...අම්මා අප්පා නැති මට ආරි කියන්නෙම මගෙ මුලු පවුලම වුනා...කැම්පස් එකෙන් පස්සේ අපි වෙන වෙන ජොබ් වලට ගියපු නිසා අපිට හම්බෙන්න තියෙන අවස්ථා නැතිවුනත් ආරියි මමයි හැමදාම දවසට එක සැරයක් හරි ෆෝන් එකෙන් කතා කලා...එහෙමත් බැරිවුන දවස් වලට මැසේජ් එකකින් සැපදුක හෙව්වා....

Hidden Love ღ Wo Geschichten leben. Entdecke jetzt