❤️‍🔥Chapter 03❤️‍🔥

769 142 135
                                    

Yibo's P.O.V.

මිනිස්සු කතාවට කියනවා ලෝකේ එක තැන නතර වෙනවා කියලා... මට එක මොහොතකට හිතුන ඒ කතාව ඇත්ත කියලා. මොකද දොරෙන් ඇතුලට ආපු රූපේ දැකපු මට දැනුණේ ඒ වගේ හැඟීමක්... මම ඒ මනුස්සයා දිහා ඇස් දෙකත් ලොකු කරගෙන බලාගෙන හිටියා. මට ඕන වුණේ එයාගෙන් ඇස් දෙක ගලව ගන්න වුණත් ඒ ඇස් එක්ක මගේ ඇස් පැටලෙද්දි ගලවා ගැනීම කෙසේ වෙතත් මම ඒ ගැඹුරු ඇස් අස්සේ කිමිදෙනවා වගේ දැනුනා... ලොකු හැඩි දැඩි පෙනුමක් ඒ මනුස්සයාට නොතිබුනත් ටිකක් කෙට්ටු උස සුදු හමක් එක්ක කඩවසම් ගාම්භීර පෙනුමක් තියෙන්නෙ.. යා... තොල යට මෝල් එකකුත් තියෙනවනෙ... සෝ... හැන්සම්.... පොඩ්ඩක් ඉන්න ඒකට කියන්නේ හැන්සම් කියලද නැත්තම් සෙක්සි කියලද.... මොකා වුනත් මට මොකද අනේ.... ගර්ල්ෆෙන්ඩ් කෙනෙක් එහෙම ඉන්නවද දන්නෙ නෑ..... නැති වුණොත් හොඳයි නෙහ්.....

විකාර හිත හිත හිටපු මට එකපාරටම මතක් වුණේ මේ ඉන්නේ අපේ අම්මිව බලන්න ආපු ශුඩු තාත්ති නේද කියලා... මේ මනුස්සයාට හිත් කියවන්න පුළුවන් වුණා නම් මම හිතපු දේවල් හැටියට මේ මනුස්පයා අපේ අම්මි වෙනුවට මාව බැඳගන්නවා. ඇයි මං ඒ තරම් වර්ණනාවක් නේ දුන්නේ.... ඒ දොර ගාවට වෙලා ඉන්න කෙනාත් මම දිහා කන්න වගේ බලන් හිටියා වගේම ටික ටික මම ගාවට ආවේ හාට්ටුව පිස්සු වගේ ගැහෙන්න ගද්දි....

මගේ ගාවට ටික ටික ආපු එයා එකපාරටම නතර වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මගේ ගාවට ටික ටික ආපු එයා එකපාරටම නතර වුණා.... නතර වුණා විතරක් නෙමෙයි ඒ අඩු දිග ශුඩු හාවගේ මගේ පැත්තට තිබුණු ඇස් දෙක දැන් තියෙන්නේ මගේ පිටිපස්සේ තියෙන දේකට කියලා තේරිච්ච ගමන් මම පිට පස්සේ හැරුණා... සැක්.... මම හිතන් හිටියේ පිටිපස්සේ හිටියේ මගේ අම්මි කියලා.... මොකද මේ මනුස්සයා බලන් ඉන්න විදිහට මට හිතුනේ අපේ අම්මගේ ලස්සන දැකලා වශී වෙලා ඉන්නවා කියලා... ඇයි ඉතිං අපේ අම්මි තාම කෙම්ල වගේනේ....

𝗦𝗧𝗘𝗣 𝗙𝗔𝗧𝗛𝗘𝗥        ( 𝑍𝒉𝑎𝑛𝑌𝑖 𝐹𝐹 )Where stories live. Discover now