EP01

259 46 8
                                    

"Fuck!!! මේ ඔක්කොම සාම්පල් කිසි කමකට නැති ඒවා" Xiao Zhan:ROVER perfume brand එකේ CEO කිව්වේ එයාගේ ඔෆිස් එකේ පුටුවට හේත්තු වෙන ගමන්ම.

"ඔක්කොම ඉන්නේ කිසි කමකට නැති එවුන් ටිකක්!! මුන්ට පඩි ගෙවන්නේ මොනාටද මන්??"

Ceo Xiao Zhan එහෙම්ම එයාගේ මේසේ උඩ තිබ්බ perfume sample ටික විසික් කරලා දැම්මේ බිමට.

Xiao Zhan එහෙම්ම නැගිටලා ගියේ ඔෆිස් එකේ තිබ්බ සෝෆා එකට.

ගිහින් ඒකේ හාන්සි වෙලා ඇස් දෙක වහගත්තේ පොඩී රෙස්ට් එකක් ගන්න.

ඒත් ගිහින් හාන්සි උනා විතරයි ඔෆිස් එකේ දොරට තට්ටූ කරනවා ඇහුන නිසා Xiao zhan තව ටිකක් ඇස් දෙක තද කරගෙන කිව්වේ ඇතුල්ට එන්න කියලා.

"Come in!!"

ඇතුල්ට ආවේ Mrs.Ye!!

ඒ තමයී Xiao Zhanගේ Secretary!!!

"Boss...." Mrs.Ye ඇවිත් ලිවුන් කවරයක් සෝෆා එකට එහා පැත්තෙන් තිබ්බ මේසේ උඩින් තිබ්බේ ඇස් පියාගෙන ඉන්න Xiao zhan දිහා බලාගෙනම.

"ඇයී Yeye!! ඒ පාර මොකක්ද ප්‍රශ්නේ!! මන් මේ ඔයාට කතා කරන්නත් ගි..." Xiao Zhanට කියලා ඉවර කරන්න පුලුවන් උනේ නෑ. මොකද එයා ඇස් ඇරලා බලනකොට දැක්කා මේසේ උඩ තියෙන ලියුම් කවරේ මොකක්ද කියලා.

ඒක අස්වීමේ ලිවුමක්!!

"...."

"මේ මොකක්ද මේ???" Xiao zhan ඇහුවේ සෝෆා  එකේ කෙලින් වෙන ගමන්.

"Boss, ඔය මගේ අස්වීමේ ලිපිය!!"

"මොකක්????? අස්වීමේ ලිපියක්???" Xiao Zhan ඇහුවේ පුදුමෙන්!!

"ඔව් බොස්!!"

"ඇයි මොනාට අස් වෙන්නේ???"

Xiao zhanගේ ඇස් දෙක තව ටිකක් උඩගියා.

"බොස් මන් pregnant!! ඉතිම් මගේ Husband කිව්වා ජොබ් එකෙන් අස් වෙන්න කියලා!!"

"මොකක්?? Pregnant?? කවදා ඉදන්??"

Xiao zhan කන්ෆියුස් උන්ගා බුන්ගා අල්ට්‍රා ප්‍රෝ මැක්ස් වෙලා හිටියේ.

"..........."

ඒත් Mrs.Ye ඒකට මොකුත් උත්තරයක් දෙන්නැතුව බිම බලාගෙන හිටියා විතරයි.

EROTIC-SECRETARY : The One Who Is My Hidden DesirerWhere stories live. Discover now