EP04

204 45 14
                                    

"මන් හිතන්නේ මට මතකයී මන් තොට කිව්වා මගේ පස්සෙන් එන්නැතුව හිටපන් කියලා, නේද??!!"

යීබෝගේ පිට හයියෙන් බිත්තියේ වද්දන ගමන් xiao zhan ඇහුවේ කේන්තියෙන්!!

"මන් කොහොමත් ආවේ නෑ තමයී!!"

යීබෝ කිව්වේ එකපාරටම උන දේ ගැන හිතාගන්නවත් බැරුව.

"එහෙනම් තමුසේ කොහොමද මෙහේ ඉන්නේ, අහ්හ්??"

Xiao zhan යීබෝව තව ටිකක් බිත්තියට තියලා තද කරන ගමන් කිව්වා.

"මෙහේ ඉන්නේ මන් ආපූ නිසා!!"

යීබෝ කිව්වේ ටිකක් කේන්තියෙන් වගේ!!

එයාටත් මේ වෙනකොට මලපැනගෙන එන ගමන් තිබ්බේ.

මොකද එකපාරටම මෙහෙම දේකට මූහුණ දෙන්න තරම් එයා වැරැද්දක් කරලා තිබ්බේ නැතී නිසා.

"ඒක තමයී මන් අහන්නේ!! තමුසේ මොනාද මෙහේ කරන්නේ??"

"මගුලක් නටන්න ආවේ!!" යීබෝ කේන්තියෙන් කිව්වේ ඇස් දෙක කරකවන ගමන්ම.

"මොකක්ද තමුසේ කිව්වේ???"

Xiao zhan යීබෝගේ බෙල්ලෙන් අල්ලගත්තේ එහෙම අහන ගමන්ම.

"කිව්වේ....ආවේ මගුලක් නටන්න කියලා!! What the fuck ඕයී!! තමුසේ හිතුවද මන් ක්ලබ් එන්නේ අහවල් එක කරන්න කියාලා?? අහ්හ්?? තම්සේගේ වැඩේම තමයී මන් ඇවිල්ලත් කරන්නේ??"

යීබෝ මේ ඉන්නේ එයාගේ බොස් එක්ක කතා කරනවා කියලා අමතක කරලා.

මොන මගුලක්ද යකෝ!! බොස් ගෙන් උනත් මෙහෙම බැනුම් අහගන්න පුලුවන් ද??

"Hahhahaahhhha!! අපේ තාත්තා තමුසෙට කීයක් ගෙවනවද, අහ්හ්??"

"මොන මගුලක්ද?? අතහැරපන් මාව!!"

යීබෝ කිව්වේ එයාගේ බෙල්ල අල්ලන් ඉන්න xiao zhanගේ අත පහල්ට අදින ගමන්ම.

"අතහරින්න කලින් මන් අහපු ප්‍රශ්නෙට උත්තර දීපන්!!"

You've reached the end of published parts.

⏰ Last updated: Apr 07, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

EROTIC-SECRETARY : The One Who Is My Hidden DesirerWhere stories live. Discover now