EP02

194 43 10
                                    

"මගේ අවසරෙන් තමයී යීබෝ secretary උනේ! ඇයී ඒකේ මොකක් හරි වැරැද්දක් තියෙනවාද??"

ඒ එක්කම වගේ ඔෆිස් එකේ දොර ඇරගෙන ආවේ වයස 55ක විතර ගොරෝසු ඒත් polit voice එකක් තිබ්බ පිරිමි කෙනෙක්!

දොර ඇරිලා ඒ කෙනා ඇතුල්ට එනවත් එක්කම යීබෝයී zhanනුයී දෙන්නම හැරිලා බැලුවේ දොර පැත්ත දිහා.

Xiao zhan තාම හිටියේ යීබෝව බිත්තියට තද කරගෙන බෙල්ලෙන් අල්ලගෙන.

ඒත් එක්කම කාමරේට ආපු කෙනා ඒ දෙන්නා ඉන්න විදිහ දැකලා ඇස් දෙක උඩ ගියා.

ඒ විතරක් නෙමෙයී ඒ ආපු කෙනා ඉක්මමට ඒ දෙන්නා හිටපු පැත්තට ආවේ කේන්තියෙන්.

"XIAO ZHAN, ඔය කොල්ලව අතහරිනවා! මරලා දාන්නද ලෑස්තිය!!"

ඒ කෙනා xiao zhanගේ අතෙන් හයියෙන් අල්ලලා යීබෝගේ බෙල්ලෙන් අයින් කරලා දැම්මේ කේන්තියෙන් xiao zhan දිහා බලන ගමන්ම.

ඒ එක්කම ඒ ආපු කෙනා අත උස්සලා හොද කනේ පාරක් ගැහුවේ xiao zhanට!!

ඒත් ඒ කනේ පාර xiao zhanට වැදෙන්න කලින් යීබෝ එයාගේ ඉස්සරහට ආව නිසා ඒක වැදුනේ යීබෝට!!

!!!!!

Xiao zhan විතරක් නෙමෙයී ඒ ආපු කෙනත් ඒ උන දෙයින් කන්ෆියුස් උන්ගා බුන්ගා!!!

ඇයී යකූ පැන්නේ මැදට??

"Oh!!! I'm sorry පුතේ!!"

අර කෙනා කිව්වේ යීබෝගේ කම්මුලේ තියෙන අතේ පාර දිහා බලන ගමන්ම.

ඒත් xiao zhan යීබෝගේ අතෙන් ඇදලා පැත්තකට කරේ යීබෝ දිහා බලන්නේවත් නැතුව.

ඒත් එයා බලන් හිටියේ එයාගේ ඉස්සරහා ඉන්න කෙනා දිහා.

"Xiao zhan!! බලනවා..මේ ලමයා තමුන් නිසා නිකම් කනේ පාරක් කෑවා!!"

අර කෙනා කිව්වේ xiao zhan දිහා බලාගෙන යීබෝව පෙන්නන ගමන්.

ඒත් xiao zhan මොනාහරි කියන්න කලින් යීබෝ මැදට පැන්නා.

"අන්කල්, බොස් වැරැද්දක් කරේ නෑ!! මගේ අතින් තමයී වැරැද්ද උනේ!"

යීබෝ කිව්වේ අත් දෙකත් දෙපැත්තට වනන ගමන්ම.

ආපු පලවෙනි දවසෙම ගුටි කන්න උනානේ!! පව් අප්පා!

EROTIC-SECRETARY : The One Who Is My Hidden DesirerWhere stories live. Discover now