Episode 01

19 3 11
                                    

_ජීවිතය කියන්නේ ;_
            • _අසීමාන්තික හැලහැප්පීම් ;_
            • _අසීමාන්තික ඇඳවැටීම් ;_
            • _අසීමාන්තික හිත් රිදීම් ;_
~ සියල්ල දරාගෙන කාටවත් වෛර නොකර හිනාවෙලා තමන්ගෙ ගමන යන එකට ~

*පුහ්. හිතේ ඇතිහ්. ඔක්කොම දරාගෙන හිනාවෙලා යන්ට මයෙ ඔම්මා දුවල හදල නෑ යකොව්. 😏*
*මගේ තියරියට අනුව ;*

_ජීවිතේ කියන්නෙ ;_
    • _හැලහැප්පීම් වුනොත් ඒ සෙද්දට පොල් ගාන්ට කියලා_ ;
   • _ඇදවැටීම් වුනොත් ඒ සෙද්දට සෙදි හෝදන්ට කියලා_ ;
   • _හිත රිදෙව්වොත් ඒකගෙ කොහෙ හරි රිදෙන්ට අතක් පයක් කඩල මරලා දාන්ට පුලුවන් නම් ඒකත් කරලා_ ;
  ~ ආතල් එකේ හිර කූඩුවේ කූරු ගනන් කර කර හිර බත් කකා හිරගෙදරත් අනාථ කරගෙන ඉන්න එකටහ්… හුහ් 😌💔. හිරේ ඉන්නවා කිව්වෙ ඉතිම් මිනිහෙක්ව මැරුවම ඉම්ට වෙන තැන් නෑනෙ.හිහ් 🌚💔 ~

*AT SOUTH KOREAN AIRPORT* 🌻🌿

_අවුරුදු 12 ක් ;_
තමන්ගෙ කියන හැමෝගෙන් ම  ඈත්වෙලා අවුරුදු 8 ක පුංචි කෙල්ලෙක්ට කවුරුත් නොදන්න රටකට යන්න වුනොත් ;
ඔම්මගෙ ආදරෙත් එක්ක උස්මහත් වුනු පුංචි කෙල්ලෙක්ට තමන්ගෙ ඔම්මව නැතිවුනොත් ;
එච්චර පුංචි වයසකදි අනිත් ලමයි ජීවිතේ විඳිද්දි තමන්ගෙ ලෝකෙම අඳුරු වෙද්දි දරාගන්න පුලුවන් ද ?

ඔව්. පුලුවන් අයත් ඇති. ඒක නිසා නෙ මට එහෙම වුනේ .🙂
මං දන්නැහැ ආදරය කියන්නෙ මොකද්ද කියලා.
මොකද ; මට ඒ දේ ලැබුනෙ නැති නිසා.
දන්නව ද ? මම අප්පට වෛර කරනවා.
හේතුව ? මම අප්පගෙ ආදරේ විඳලා නැහැ.. ඒ වගේ ම මට මගෙ අප්පව දැනෙන්නෙ නැහැ.
මම මගේ අප්පව දන්නෙ මගෙ ඔම්මව මරාගත්ත කෙනෙක් විදියට.
ඔව් ; මගෙ ඔම්මා නැතිවුනේ මට අවුරුදු 6 දී. හිතන්නවත් පුලුවන් ද ඔම්මා නැති ලෝකයක් ගැන. මං ඔම්මට ගොඩක් ආදරෙයි. මොකද ; මගෙ ඔම්මා ලග විතරයි විඳවීමක් නැති ආදරයක් තිබුනේ..
❤️  .............. 

Phew . 😮‍💨 අවුරුදු 12 කට පස්සෙ මම කොරියාවට ආවා. මගෙ මව් රට ❤️
හෆ්ෆාහ් . ඔච්චර දවස් මම හිටියෙ Russian වල. එහෙ හිටියා කියල මං හැදුන ද ? පිස්සුද ?
කොහෙත්ම නෑ . 😌💔
මම එහෙ ඉස්කෝලෙ clz teacher ට ගලකින් ගැව්වා. මට බැන්න කොල්ලෙක්ගෙ ඔලුවට පැන්සලකින් ඇන්නා.
ම්ම්ම්. ආහ් තව මම english teacher ගෙ අනියම් පෙම ගැන අති සාර්ථක හෙලිදරව්වක් එයාගෙ husband ට කිව්වා.  Scl principal ( පිම්නාහ් 🌚 ) ගෙ EX ගෙන් උට බූටක් සෙට් කරා .  Scl එකේ සස්සනම කෙම්ලව කුණු  බිත්තර හා මිරිස් මිශ්‍ර වතුරෙම් නෑව්වා..
කෙල්ලක් මාව bully කරන්ට ඇවිත් මං ඒකිව donkey  කරා. කරපු විදිය අහන්නෙපා . හීහ් 🌚
අවසන් ප්‍රතිඵලය ලෙස මාව එහෙ University එකට නම් කොහෙත්ම ගන්නෙ නෑ කියල මෙහෙට ආවා. සරලයි සොදුරුයි .

𝑻𝒉𝒆 𝑻𝒓𝒊𝒑𝒍𝒆 𝑴𝒐𝒐𝒏 ❥❥Where stories live. Discover now