Episode 03

11 4 2
                                    

'''THE TRIPLE MOON'''
             🌒🌕🌘

*Unknown Place*🌕🌿

_Breaking News_🌻
         *මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්...*
*අද දින පෙරවරු 7 ට පමණ SOUL නගරයේ හන් ගඟ අසලදී මළසිරුරක් හමුවී ඇත.*
*හඳුනාගත නොහැකි තරමට මළසිරුර විකෘති වී ඇත. මළසිරුරෙහි මුහුනෙහි එක් පෙදෙසක් පුලුස්සා ඇති අතර අත් පා වල දරුණු තුවාලද සිදුව ඇත. සුළු මොහොතකට පෙර ලැබුනු මරණ පරීක්ෂණ වාර්තාව අනුව මෙම පුද්ගලයාට PRUSSIC ACID නම් ඉතා වේදනාකාරි දරුණු විශක් ශරීරගත වී ඇති බව වාර්තා කෙරුණි. කෙසේ නමුත් මළසිරුරෙහි මුහුනෙහි පසෙකින් _BTS_ යන නාමය සඳහන් කර ඇති බැවින් මෙම මිලේච්ඡ ඝාතනය පිටුපසද සිටින්නේ තවමත් හඳුනානොගත් ලෝකප්‍රකට මාෆියා කණ්ඩායම බව අප කාටත් නොරහසකි.*
*පොලිස් පරීක්ෂකවරුන් මෙන්ම දකුණු කොරියාවෙහි අගමැති වන MR.HAN SEOK ද මෙහි රැස්ව සිටින බව ද වාර්තා වේ.කෙසේ නමුත් මෙම  ඝාතනය ද මීට පෙර අවස්ථා බොහෝමයක වාර්තා වූ ඝාතනවල පරිදි අපරාධකරුවන් සොයාගත නොහැකි වූ අබිරහස් ඝාතනයක් වියහැකි ය.*

" _PERFECT_ "

" GREAT ;  *JIMIN*"

"  ඔය TV එක off කරපම් කාළකණ්ණියෝහ්. මට නිදාගන්න දීපම්. "

" *YUNGI* හ්‍යුන්ග් . කාළකණ්ණියා කියන්නෙ ඔයාට මිසක් අපිට නෙවෙයි .."

" මොකද්ද ? කටවහම් පල බූරු *TAE* "

" ජිමින් ඔය Cigarette එක අයින් කරපම්.."

" ARE YOU SERIOUS  *HOSEOK*? "

" කොහෙද යන්නෙ ජිමින් හ්‍යුන්ග් ? "

" ඒක අහන්න ඔයාට අයිතියක් නැහැ *JUNKOOK* "

" ඌ ගියා.."

" ඒකා අපි කියන දේ අහන්නෙ නෑ *NAMJOON* "

මිනීමැරුමක් ? ම්හ්.. ඔව් ; මිනීමැරුමක් .. හැබැයි වෙනස්ම විදිහට. විශ්වාස කරනව ද මැරෙන මිනිහට නිදහසේ මැරෙන්නවත් බැරිවුනු මිනීමැරුමක් කියලා. ඔව් ; මේ ඝාතනය වුනේ ලෝකේ හොයාගෙන තියෙන _PRUSSIC ACID_ නමින් හැඳින්වෙන ඉතා දරුණු ඝනයේ විෂක් බලෙන් ම ශරීරෙට ඇතුලු කරලා. මිනීමැරුමෙන් පිටතට පේන්නෙ ශරීරය විකෘති  වෙලා විතරයි. ඒත් මේ විෂ නිසා ජීවත් වුන හැම තත්පරේකදිම ඒ මනුස්සයාගෙ මනස විකෘති වෙනවා.
*ඉතින් ඇත්තටම මේක මිලේච්ඡ ඝාතනයක්*
*ලෝකෙ දවසකට මිනීමැරුම් කෝටි ගණන් වෙනවා ඇති. ඒත් ; ඒ මිනීමැරුමක් සිද්දවෙන්නෙ ශරීරයට වේදනා දීමෙන් විතරයි .*
*ඉතින් මෙච්චර මිනීමැරුම් වෙන මේ ලෝකෙ BTS නම ඇහුව පමාවට බයවෙන්න තරම් එයාලගෙ තියෙන විශේෂත්වෙ දන්නවද ?*
*වෙනස් ; ගොඩාක් වෙනස්. අනිත් හැම ඝාතනයක් ම කිනිසි , VEPHENS වලින් සිද්දවෙද්දි BTS ලට එයාලට ම ආවේණික වුනු එයාලගෙ PERFECT THEORY එකක් තියනවා.*
*BEST CHEMIST කෙනෙක් MAFIA LEADER වෙද්දි එයාලට ආයුධ ඕනවෙන්නෙ නැහැ. හරිම ලස්සනට හදපු LABORATORY එකක SECRET ROOM එකක් ඇතුළෙ ජිමින් හිතාගන්න බැරි තරම් දරුණු විශ වර්ග නිර්මාණය කරද්දි එයාලට ආයුධ කොහෙත්ම ඕනවෙන්නෙ නැහැ.*
*So Simply . BTS ලගෙ ආයුධ තමයි _POISONS_*
*DANGEROUS POISONS*
එයාලගෙ ක්‍රමය ඒකයි. ඉතින් , නම ඇහුවත් හැමෝම බයවෙන එක අහන්නත් දෙයක් ද ? කාටද ඕන මානසිකවත් ශාරීරිකවත් රිද්දන මරණයක්.. BTS ලා ගාව ඒ මරණය තියනවා . ලෝකෙ හැමෝම එයාලව දකින්නෙ රටට සේවයක් කරන අය විදිහට . හැබැයි , MAFIA එයාලව අඳුරන්නෙ BTS විදිහට..

𝑻𝒉𝒆 𝑻𝒓𝒊𝒑𝒍𝒆 𝑴𝒐𝒐𝒏 ❥❥Where stories live. Discover now