Episode 04

13 4 5
                                    

'''THE TRIPLE MOON'''
            🌒🌕🌘

*Episode 04*


" _Mmm... Tasty'h..._"

කටත් ඇරගෙන ඇස් දෙකත් ජිල් බෝල සයිස් කරගෙන ඉන්න කෙල්ල දිහා side smrik එක්කුත් දාගෙන බලපු ජිමින් ; ඊලග මොහොතෙදි ලිසෙල්ගෙ නහයෙ ගෑවිලා තිබුනු අයිස්ක්‍රීම් ටිකක් අතට අරගෙන එහෙම්ම ම කටට දාගත්තෙ කෙල්ල ඇරගෙන හිටපු කට අක්කරේපත්තුව වයේහ් තව සයිස් වෙද්දියි .

_Bye'h bby_

ගල්වෙලා ඉන්න කෙල්ලට ඇහැකුත් ගහලා කාර් එක ඇතුලට  ගියපු ජිමින් high speed එකෙන් කාර් එක drive කරගෙන ගියා ..

"WTF.... මුගෙ ආච්චිටහ් බාස්මතී රයිස් ගරන්ට... ගස් වැද්දා.. ඈහ්... ඔම්මාහ්.. මොකෙත්ත ඒ පිත්‍තල ගෙම්බා...😒 "

පාර කියල බලන්නෙත් නැතුව රෑ මැද බෙල්ල මිරිකලා වයේ සද්දෙන් උඩ පැන පැන කෑගහද්දි අහල පහල ගෙවල්වල බල්ලොත් බුරන්ට ගත්ත නිසා කෙල්ලත් සේපට මාරුවෙලා Apartment එකට ගියා..

_UNKNOWN POV_ 🌻🌿

'''සුදු පාට සේද ගවුමක් ඇදගෙන ඝන අන්ධකාරය වෙලා ගත්ත කැලෑවක් ඇතුලෙන් වියරු වැටිලා වගේ හමන සුළඟත් එක්කම කෙල්ලෙක් දුවගෙන ඉදිරියට යනවා..
කැලෑවෙ තියෙන වේළුණු ඒත් තියුණු කටු අතුවලට සීරිලා කෙල්ලගෙ අත් පා වලින් ලේ ගලනවා..
ඒත් එක මොහොතකටවත් පසුපස නොබලා ඇය දිවයනවා...

කන් බිහිරි කරවන තරමේ මූසල සද්ද , කිසිම ආලෝකයක් නැති නිසාම මධ්‍යම රාත්‍රිය කියල හොඳටම පැහැදිලි වුනත් ; එක තරුවක්වත් පේන්න නැති තද නිල් පාට අහසෙ අඩුව පුරවන්න හඳක් දිස්වුනා..
ම්හ් ; නැහැ එක හඳක් නෙවෙයි .'''
ඒ ;











" _TRIPLE MOON_ "


ඔව් . ඒ ත්‍රිත්ව හඳ !
අහසෙ Triple moon ආලෝකය පතුරවමින් දිස්වුනාට ;
ටික මොහොතකට කලින් කලබලෙන්  දුවගෙන ගිය කෙල්ලගෙ පපුව පසාරුකරගෙන ඊ තලයක් වැඳුනෙ කෙල්ල එතනම බිම වැටෙද්දියි . !

🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

" ඔම්මා "
ලිසෙල් ඇස් අරිද්දි එයා හිටියෙ ඇද උඩ ඉඳගෙන.. ඔව් ඒක හීනයක්.. කෙල්ල හීනෙන් බය වෙලා.. කෙල්ලගෙ නලලෙ තියන දාඩිය බින්දුවලින් ඒ බව තේරෙනවා..

𝑻𝒉𝒆 𝑻𝒓𝒊𝒑𝒍𝒆 𝑴𝒐𝒐𝒏 ❥❥Where stories live. Discover now