Episode 05

7 2 1
                                    

"  හරි ඉවරයිහ් "

සුමී ඔලුවෙ අතගහගත්තෙ ඊලගට වෙන්න යන දේ දන්න නිසා..

" Ugh..  මම handsome and sexy නෙහ්.. do you like me ma' baby.. ඔම්මලා අප්පලාගෙ කැමැත්ත නැතුවට කමන්නෑ baby.. අපි දෙන්නා පැනල යමුහ්. මගේම කියල මට පොල් අක්කර 50 ක ඉඩමක් තියනවා. ගෙයක් හදාගන්නකම් අපි දෙම්නා පොල් ගහක් යටට වෙලා ඉමුහ්.ඊ- "

[ කොරියාවෙ කොහෙම්ද පොල් වත්තක් කියලා මතක්වෙම්ට නැතුවැති ජන්කූක්ට ... ආ කමන්නෑහ් 🙂💔 ]

" WTF.. Hot හැල්මොනිගෙ තට්ටෙ..මොන හොටු පිත්තලයෙක්ද යකෝව් මේ .."

" හෆ්ෆටසිරිහ් බම්ලොහ්. හොටු පිත්තලයා..😂💔 "

ආරායි සුමීයි ලිසෙල්ගෙ පිටටත් ගගහා හිනාවෙද්දි ජන්කූක් නම් හැටට හැටේ රවනවා..

" මෙච්චර සස්සන මටද හොටු පිත්තලය කිව්වේ පොඩි එකීහ්.. හුහ් 😑"

" අඩොහ් හොටු පිත්තලයො මම ද පොඩි එකී.. මං ඔහේගේ කලිසම ගලෝලා යටකලිසම පිටිම් university එක වටේට දුවන්න දානවා. හුහ්. "

" මයෙ කලිසම ගලවම්ට.. පොඩි එකී නම් පොඩි එකී විදියට ඉන්නවා. උස්සලා ගිහිම් දානවා බෝගම්බර ඇහැලේපොල කුමාරිහාමි රෑට රෑට නලවන බබා බලාගන්ට හුහ්.. "

[ කොරියාවට කොහෙම්ත ඇහැලේපොල කෑල්ලක් ගෑවුනෙහ්..🙂💔 ]

" හොටු පිත්තලයා "

" පොඩි එකී "

" හොටු පිත්තලයා "

"පොඩි එකී "

"හොටු පිත්තලයාආආආආආආආආආඅ..........."

ලිසෙල් university එක කියල බලන්නෙත් නැතුව හයියෙන් කෑගැහුවා.

" පොඩි එකීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ......."

ලිසෙල් කෑගැහුවටත් වඩා හයියෙන් ඊලගට ජන්කූක් කෑගැහුවෙ " university එක මගෙ නම්  මං කෑගැහුවම කොහෙවත් පාත්වෙන්නෙ නෑනෙ " කියල හිතනගමනුයි..

එතකොට සුමීයි ආරායි.. වැඩිදෙයක් නෑ සුමී නම් පොලොව බදාගෙන හිනාවෙනවා.. ආරා නම් උගෙ අර වයිබ්‍රේට් වෙන කිසි සද්දයක් නැතුව එයාටම ආවේණික හිනාව දාගෙන කොරිඩෝව දිගේ යන්න ගියපු කොල්ලෙක්ගෙ පිටටත් ගගහා හිනාවෙනවා..

𝑻𝒉𝒆 𝑻𝒓𝒊𝒑𝒍𝒆 𝑴𝒐𝒐𝒏 ❥❥Donde viven las historias. Descúbrelo ahora