TRIPLE MOON

8 3 0
                                    

DON'T SKIP THIS AND YOU MUST READ ❤️

එපියක් නම් නෙවෙයි. මයෙ Galaxies සෙට් එකට සූටි දෙයක් කියන්න කියලා ආවෙහ්..🌚❤️

ම්ම්හ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ම්ම්හ්.. මං හිතනවා ඔයාලට " TRIPLE MOON " කියන වචනෙ කතාවෙ ඇතුලෙ තිබුනට ඒ ගැන ගොඩක් අය දන්නෙ නැතුව ඇති කියල..

ඒක නිසා මම අද උයාලට TRIPLE MOON ගැන සූටි හැඳින්වීමක් දෙන්නම්..

  ඇත්තටම කිව්වොත් TRIPLE MOON / TRIPLE GODDESS  එහෙමත් නැත්තම් ත්‍රිත්ව හඳ විදියට හඳුන්වන්න පුලුවන් . කතාවෙ  තියෙන TRIPLE MOON කියන්නෙ පෞද්ගලිකව මම ගොඩාක් පිස්සුවෙන් වගේ ආස කරන ඒ වගේම හරි ලස්සන තේරුමක් තියෙන දෙයක්. ඒක මම හදපු දෙයක් නෙවෙයි . කාටහරි ඒ ගැන හොයන්න ආසයි නම් Google එකේ TRIPLE MOON කියල Serch කරන්න.. ඒ ගැන විස්තර තියෙම්නවාහ්..

🌒🌕🌘 = TRIPLE MOON 

01) Waxing moon 🌒 =  Represent " THE MAIDEN" .
• තරුණ වියේ කෙල්ලෙක් ගැන.
• අධ්‍යාත්මිකත්වය
• ලස්සන
• අහිංසකකම
• නිර්මාණශීලිත්වය
• ත්‍රාසජනක අත්දැකීම් සොයායන ; වගේ දේවල් පෙන්වනවා.

02) Full moon 🌕 = Represent "THE MOTHER " හැමෝම ගොඩක් සංවේදි මාතෘකාව " අම්මා " ගැන..සම්පූර්ණ හඳ පෙන්වන්නෙ පෘතුවිය එහෙමත් නැත්තම් මුලු ලෝකයම කුස මත දරාගෙන ඉන්න අම්මා කෙනෙක්ව..
• ආදරය ලබාදීම සහ ආදරය ලැබීම පෙන්වනවා.

03) Waning moon 🌘 = Represent " THE CRONE " ශරීරය දිරා ගිය මැහැල්ලක් ගැන..
• මරණයෙන් තොරව උපතක් නොමැති බව පෙන්වනවා..

* මං හිතනවා මයෙ රීඩර්ස්ලා ටිකට TRIPLE MOON කියන්නෙ මොකද්ද කියලා සූටිම හරි අදහසක් එන්න ඇති කියල.. මේ ගැන වැඩිය හිතන්න එපා.. ඔයාලා ආතල් එකේ කියවගෙන යම්න..

[ මට ආසාවක් තියනවා ලිසෙල්ව මරවන්න... හේ හේ.. මරන්නද එපාද කියල කියාගෙන යන්නකො ඒනම්.😹💔 ]

අන්තිමට මට කියන්න තියෙන්නෙ ;
TRIPLE MOON
           • PLAY LIKE THE MAIDEN
           • LOVE LIKE THE MOTHER
           • THINK LIKE THE CRONE

ඕම තමයි. ඉක්මනට අප්ඩේටක් දෙනෝහ් Galaxies ❤️🪄

LOVE U 💗🌕🌻🌿🪄

You've reached the end of published parts.

⏰ Last updated: Apr 23, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

𝑻𝒉𝒆 𝑻𝒓𝒊𝒑𝒍𝒆 𝑴𝒐𝒐𝒏 ❥❥Where stories live. Discover now