Part 3

285 44 2
                                    

ටේ අහපු දේත් එක්ක ජින් වගේම නම්ජූනුත් හිටියේ ගොඩක් පුදුම වෙලා.

🐹 බෙයා ඔයා ආය අසනීප උනාද ?

🐯 නෑ හියුන් ඒ ඇස්.. ඒ ඇස් දකිද්දි මට පේන්නෙ මගෙ ඉස්සරහා ලමයෙක් මැරිලා ඉන්නවා.

හැමෝම කලබල උනෙ ඒ ඇස් කවුද කියලා. මොකද එයාලා දන්නවා එයාලා දැනන් හිටපු ලොකු ඇස් ආයම එන්නෙ නෑ කියලා. ජින් මොනවා හරි කියන්න ගියත් ජිමින් ඇස් වලින් ඉගි කරේ එපා කියන්න වගේ. ඒක තේරුම් ගත්ත ජින් නම්ජූන් ලගට ගිහින් අත අල්ල ගත්තෙ එයාට ඇත්තටම එයාගෙ බෙයා ගැන තියන බය හින්දා. හැමදේම හරි කියන්න වගේ ජූන් ජින්ගෙ උරහිස උඩින් අත දාලා පිටට තට්ටු කරා.

ජින්ව සන්සුන් කරත් ජූන් ගෙ හිතෙත් ඒ බයම තිබ්බා. ළඟදි තියන ෆයිට් එකට ත් එයාලා ලෑස්ති වෙන්න ඕනෙ. හැමදේම හොද විදියට වෙයි කියලා එයා කල්පනා කරා. ඒත්... ඒ ෆයිට් එකෙන් පස්සේ එයාලාගෙ ජීවිතෙ සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි කියලා එයා හිතන්න නැතුව ඇති.

🐥 හිතන්න එපා ටේයා. ඕවා මනස්ගාත. හියුන් මම මෙයාව ඊයෙ හවස බලෙන් evil dead rise බලන්න ඇදන් ගියා. මූ බය නෑ කීවට බය වෙලා. ඒකනෙ ඔය මනස්ගාත පේන්නෙ 🤣 මහ ලොකු මාෆියා කාරයා.

ජිමින් ගෙ කතාවට හැමෝම හිනා උනේ ඒ ප්‍රශ්නෙ ටේ ට අමතක කරන්න ඕනේ හින්දා.

🐱 එයාට එහා රූම් එකේ මම ඉන්නවා. මාව තමා හොල්මන් තියා කාටූන් බලන්න වත් එක්කන් යන් නැත්තෙ. හුම් මම ඉන්විසිබල් ද දන් නෑ 😒

සුගා එහෙම හිතලා ඔලුව උස්සනකොට හැමෝම බලන් හිටියේ ඇස් කටේ තියන්. එතකොට තමා එයාට මීටර් උනේ එයා ටිකක් හයියෙන් ඒක හිතලා කියලා.

🦄 උබ ඊයෙ ගහපුවා උබට තාම හිදිලා නැද්ද නැත්තම් මම ඊයෙ ගහපුවා මට තාම හිදිලා නැද්ද ? සුගා මෙහෙ වරෙන් උබට උණ ද බලන්න

හොබී සෝෆා එකෙන් නැගිටලා සුගා ලගට ගිහින් මූන දෙපැත්තෙන් අත් තියලා මූන අල්ල ගන්නකොට සුගා අත් දෙක ගසා දාලා නැගිටලා ගියේ ඒයාලා ඉන්න හෝල් එකේ දොරත් මහ හයියෙන් වහන ගමන්.

🦄 දොරවල් උබේ තරහට පලි නෑ නිදිකුම්බර පූසො. ඕවා හිමින් වහපන්. මම එපැයි ඕවා හදන්න

Joker ♡ Taekook ♡ | ONGOING |Where stories live. Discover now